August 1, 2026

මහර බන්ධනාගාරයේ කැරලිකාරී තත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට බන්ධනාගාර නිලධාරීන් එම තත්වය පාලනය කිරීමට පියවර ගනිමින් සිටින බව ද වාර්තා වේ.