3 weeks ago Tags #ceylonwire ‘චැනල් 4’ චෝදනා: තමන්ව CID කැඳවීම දේශපාලන පළිගැනීමක් බව පිල්ලෙයාන් කියයි (වීඩියෝ) 2019 පාස්කු ප්‍රහාරය පිළිබඳ බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතනයක් වන ‘චැනල් 4’ විසින් ප්‍රචාරය කළ වාර්තා චිත්‍රපටයට අදාළව තමාට එරෙහිව අපරාධ පරීක්ෂණ
1 month ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබලයෙක් හෙට අනිද්දම අත්අඩංගුවට!(වීඩියෝ) පාස්කු ප්‍රහාරයට සම්බන්ධයෙන් ප්‍රබලයකු කඩිනමින් ඇත්ඩංගුවට ගැනිමට නියමිත බවට දේශපාලන ලෝකයේ කතාබහක් ඇති වී තිබේ. 2019 අප්‍රේල් 21 සිදුවූ පාස්කු
1 month ago Tags #ceylonwire ආණ්ඩුවෙයි සුමන්තිරන්ගෙයි ඩීල් එකක් ගැන ගම්මන්පිල හෙළිකරයි මහ මැතිවරණයෙන් පසු මීළඟ ආණ්ඩුවේ විදේශ ඇමැතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පත්කිරීමට ජනාධිපතිවරයා සහ රජය ඉලංගෙයි තමිල් අරසු කච්චි
2 months ago Tags #‘Channel_4 ගම්මන්පිලගේ නාඩගම-අංක 2 : ඒ පාර ‘චැනල් 4’ වීඩියෝ එකේ ඉන්න ලොක්කෙක් ගැන හොයන්නලු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විකාශය වූ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ‘Channel 4’ නාලිකාව විසින් විකාශනය කරන ලද වීඩියෝ පටයේ
2 months ago Tags #ceylonwire පාස්කු වාර්තා එක්ක දේශපාලනේ කරන්න එපා-කාදිනල් උන්නාන්සෙගෙ කතාවලට පදනමක් නෑ – රනිල් විශේෂ ලියුමක් ලියමින් කියයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ කමිටු පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලිපියක් නිකුත් කර තිබේ. එම ලිපියේ
2 months ago Tags #ceylonwire ගම්මන්පිල පෙන්නන වාර්තාව හදපු රනිල්ගේ කමිටුවේ ප්‍රධානියා විෂමාචාර චෝදනා තියෙන විනිසුරුවරියක් – ඇමැති විජිත කියයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඉකුත් ආණ්ඩුව සමයේ පත්කළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටු වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීම සහ මේ
2 months ago Tags #ceylonwire අනුරගේ ආණ්ඩුව පාස්කු කමිටු වාර්තා එළියට නොදැම්මේ රවී සෙනවිරත්නගේ නම තියෙන නිසා – කමිටු වර්තා ප්‍රසිද්ධ කරමින් ගම්මන්පිල කියයි (වීඩියෝ) පූවර් දැනුවත් කිරීම් සිදුකළ පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් ඉකුත් ආණ්ඩුව සමයේ පත්කළ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කමිටුවේ වාර්තා
2 months ago Tags #ceylonwire මාව අවුරුදු 14ක් හිරේ යවන්න හදනවා- ඕවට බය නෑ- හෙට පාස්කු වාර්තාව එළියට දානවා – ගම්මන්පිල කියයි පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව තමාට ලැබී ඇති වාර්තාව හෙට (21දා) ප්‍රසිද්ධියට පත්කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ‘දිවයින
2 months ago Tags #ceylonwire ආණ්ඩුව ලසන්ත,තාජුඩින්,එක්නැළිගොඩ අමතක කළාද? විජිත උත්තර දෙයි කඩිනම් කිරීමට නියෝග කර ඇති ප්රමුඛ පෙළේ විමර්ශන හත හැරුණු විට අතීත අපරාධ සියල්ල විමර්ශනය කර වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර
2 months ago Tags #ceylonwire අනුරව-හරිනිව අත්අඩංගුවට ගන්න පුළුවන් නිලධාරින් පිරිසක් ගැන අනාවරණයක්(වීඩියෝ) ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති හරිණි අමරසුරිය අත්අඩංගුවට ගතහැකි මට්ටමේ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින බව ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන