9 months ago Tags #ceylonwire ”නීතිය ක්‍රියාත්මක වෙද්දී කඩාකප්පල් කරන්න එපා” | පාස්කු විමර්ශන ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්(වීඩියෝ) පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවලදී නීතිය ක්‍රියාත්මක කරනවිට ඊට බාධා එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බව කතෝලික පල්ලිය පවසයි. ජනමාධ්‍ය හමුවේ
9 months ago Tags #ceylonwire අල්ලස් නඩුවලට සඳුදා සිට අලුත් උසාවියක් අල්ලස් හා දූෂණ නඩු විභාග කිරීමට නව විශේෂ මහාධිකරණයක් ලබන සඳුදා (16) සිට ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත. එම
9 months ago Tags #ceylonwire පාස්කු නඩුව අහන්න කොළඹ හතේ ඇමැති නිල නිවාසයක් පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පසුගිය වකවානුවේ ඇමැති නිල නිවාසයක් ලෙස භාවිත කළ පරිශ්‍රයක් ස්ථාපිත
11 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය ගැන හිටපු හමුදාපති CID කැඳවන්න සූදානම් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව එවකට හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායකගෙන් ප්‍රකාශයක් ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු
12 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ නඩු පරක්කුව නීතිපතිගේ ප්‍රමාදයයි | කාදිනල් හිමි ජනපති හමුවී කියති(වීඩියෝ) ‘පාස්කු ප්‍රහාරයේ යුක්තිය සොයා යෑමේ කමිටුව’ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් කළ මූලික කාරණා තුනකට ජනාධිපතිවරයාගෙන්
1 year ago Tags #ceylonwire ඉෂාරාව රට පැන්නූ ‘ආනන්දන්’ පාස්කු ප්‍රහාරයේ සැකකරුවනුත් රට පන්නලා ඉෂාරා සෙව්වන්දි යාපනය අරියාලෙන් ධීවර බෝට්ටුවක නංවා ඉන්දියාවට පැන්නූ ප්‍රධාන සැකකරු වන ආනන්දන් නමැත්තා විසින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්
1 year ago Tags #ceylonwire “පාස්කු ප්‍රහාර පිටුපස ඉන්දියාව සිටින බව කිසි විටෙකත් පවසා නැත” – පොලිසියෙන් පැහැදිලි කිරීමක් 2019 පාස්කු ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධාන කුමන්ත්‍රණකරු හඳුනාගෙන ඇති බවත්, ප්‍රහාර පිටුපස ඉන්දියාව සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික
1 year ago Tags #ceylonwire “පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන හැමෝම දන්නවා-හැබැයි මහමොළකරු එක්ක අපිට සටන් කරන්න බෑ”-සිරිසේනගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ආණ්ඩු, හමුදා සහ බුද්ධි අංශ විසින් හොඳින් දන්නා පුද්ගලයකු වුවද, 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහමොළකරුට මුහුණදීමට ශ්‍රී
1 year ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරය – හේමසිරිට පූජිත්ට එරෙහි නඩුව සැප්තැම්බර් මාසයේදී යළි කැඳවීමට නියෝග පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් සාපරාධී නොසැලකිල්ල ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට
2 years ago Tags #ceylonwire වැඩබලන පොලිස්පති ජනපතිට දුන්නේ ලණුවක් ද ? ඇමැති නලින්ද උත්තර දෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ හෙළිදරව්වක් මෙවර පාස්කුවට පෙර සිදු කරන බවට ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයේ කිසිදු වරදක් නොමැති බව කැබිනට්