4 months ago Tags #ceylonwire ඉරානයේ ප්‍රහාරක ජෙට් යානා 2ක් බිම හෙළූ බව කටාරය කියයි ඉරානයට එල්ල කරන ලද ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උත්සන්න වන මැද පෙරදිග ගැටුම මධ්‍යයේ, ඉරාන සුඛෝයි සු-24 ප්‍රහාරක ජෙට් යානා දෙකක්
4 months ago Tags #2026_දේශීය_ආදායම්_පනත ඉස්සරහට TIN එක නැතුව කරගන්න බැරිවෙන වැඩටික මෙන්න 2026 දේශීය ආදායම් (සංශෝධන) පනතේ විධිවිධාන යටතේ, 2026 අප්‍රේල් 1 වැනිදා සිට මෙරට ප්‍රධාන සේවා සහ ගනුදෙනු කිහිපයක් සඳහා බදු
4 months ago Tags #ceylonwire අමෙරිකාවේ ගුවන් යානා තුනකට කුවේට් ආරක්ෂකයෝ වැරදීමකින් වෙඩි තියලා එක්සත් ජනපද ගුවන් හමුදාවේ F-15 ප්‍රහාරක ජෙට් යානා තුනක් කුවේට් හි ගුවන් ආරක්ෂකයන් විසින් වැරදීමකින් බිම හෙළන ලද බව එක්සත්
4 months ago Tags #ceylonwire මෙරට පිහිටි රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලවලට සහ හෝටල්වලට පොලිසියෙන් විශේෂ ආරක්ෂාවක් මැදපෙරදිග පවතින ආතතිය හමුවේ මෙරට පිහිටි විදේශ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට සහ සංචාරකයන්ට නවාතැන් දෙන හෝටල් ආරක්ෂා කිරීම සඳහා පොලිසිය
4 months ago Tags #ceylonwire හොරෙන් විකුණන්න තෙල් එකතුකළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට බලපත්‍රයක් නොමැතිව පෙට්‍රල් තොගයක් ගබඩා කරගෙන තිබූ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් ඊයේ (2) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන
4 months ago Tags #ceylonwire මැදපෙරදිග රටවල් 14කින් වහාම ඉවත්වන ලෙස ඇමෙරිකානු ජාතිකයන්ට දැනුම්දෙයි ඉරානයට එරෙහිව ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙමින් පවතින බැවින්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග රටවල් ගණනාවකින්
4 months ago Tags #ceylonwire පාකිස්ථාන ප්‍රහාර හමුවේ ඇෆ්ගන් වැසියන් 55 ක් මියයයි පකිස්ථානය සමඟ ඇති වූ දේශසීමා ගැටුම්වලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු සිවිල් වැසියන් 55 දෙනෙකු මියගොස් 69 දෙනෙකු තුවාල ලබා ඇති
4 months ago Tags #ceylonwire මෝදි මැදපෙරදිග නායකයින් සමග සාකච්ඡාවල ඊශ්‍රායල සහ අමෙරිකාව ඉරානය ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරවලින් පසුව මැදපෙරදිග ගැටුම අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින බැවින්, සෞදි අරාබියේ ඔටුන්න
4 months ago Tags #ceylonwire “බූලිවලට තෙල් දුන්නොත් පෙට්‍රල් ෂෙඩ්වල ලයිෂන් කැන්සල් කරනවා” | ඛනිජතෙල් සභාපති කියයි බූලිවලට තෙල් නිකුත් කළහොත් ඉන්ධන හල්වල බලපත්‍ර අහෝසි කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා පවසයි. බූලිවලට ඉන්ධන
4 months ago Tags #ceylonwire මැදපෙරදිග සටන් මැද ලෝක බොරතෙල් මිල ඉහළට මැදපෙරදිග නොසන්සුන් තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව, අද(02) පෙරවරුවේ අමෙරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක