4 months ago Tags #ceylonwire ව්‍රායි ඕස්ට්‍රේලියා යයි කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් මාර්තු 21 සිට 30 දක්වා විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ විශේෂ සංචාර වැඩසටහන යටතේ ඕස්ට්‍රේලියාවේ
4 months ago Tags #ceylonwire දුමින්ද සිල්වාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අල්ලස් කොමිසමට අධිකරණය නියෝග කරයි දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් මාර්තු 23 වන දින පෙ.ව. 10ට ප්‍රකාශයක් සටහන් කරගන්නා
4 months ago Tags #ceylonwire ගුවන් සමාගම් රජයට ගෙවිය යුතු බදු පැහැරහැරලාද? මෙරට ගුවන් සේවා මෙහෙයුම්, මගී ධාරිතාව, ගුවන් තොටුපළ පහසුකම් සහ ගුවන් තොටුපළ බදු අයකර ගැනීම ඇතුළු ගුවන් සේවා ක්ෂේත්රයේ වත්මන්
4 months ago Tags #ceylonwire “මත්තලට ප්‍රහාරක ජෙට් යානා දෙකක් ගොඩබෑමට ඇමරිකාව කළ ඉල්ලීම ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කළා” | ජනාධිපති හෙළිකරයි සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට ඉරාන නෞකා තුනක් කළ ඉල්ලීම සහ මත්තල ගුවන් තොටුපොළට සිය ප්‍රහාරක ජෙට් යානා දෙක
4 months ago Tags #ceylonwire පාකිස්ථානයේ ඉන්ධන ආර්බුධය තීව්ර වන ලකුණු පකිස්ථානයේ ඉදිරි දිනවලදී ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුමට බලපෑම් එල්ල වීමේ අවදානම වළක්වා ගැනීම සඳහා ඉන්ධන පිරිමැසීමේ පියවර අනුගමනය කරන ලෙස
4 months ago Tags #ceylonwire පාකිස්ථානයේ සහල් අපනයනය පහළ යයි අපනයනකරුවන්ට සහය වීම සඳහා රජය මූල්‍ය දිරිගැන්වීම් ලබා දුන්නද, පෙබරවාරි මාසයේදී පාකිස්ථානයේ සහල් අපනයන ක්ෂේත්රය දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර
4 months ago Tags #ceylonwire පොහොර ගැටලුවටත් ඉන්දියාවෙන් පූර්ව සැලසුම් මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ලොව ප්‍රමුඛතම පොහොර ආනයනකරුවෙකු වන ඉන්දියාව, රුසියාව, බෙලරුස් සහ මොරොක්කෝවෙන් පොහොර මිලදී ගැනීම් වැඩි කිරීමට
4 months ago Tags #ceylonwire බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ඉන්දියාව අවධාරණය කරයි බටහිර ආසියාවේ නොසන්සුන්තාව දිගින් දිගටම උත්සන්න වෙද්දී, රටේ නාවික සහ බලශක්ති ආරක්ෂණ අවශ්‍යතා සපුරාලීම සහතික කිරීම සඳහා තමන් අදාළ රටවල්
4 months ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථනයට එල්ල වූ පාකිස්ථාන ප්‍රහාරය ගැන ජාත්‍යන්තර සංවිධාන කණස්සල්ලෙන් ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක රෝහලක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පාකිස්ථානයෙන් ප්‍රශ්න කර තිබේ. ඒ
4 months ago Tags #ceylonwire පාකිස්ථානය ගැන අමෙරිකාවෙන් අනාවරණයක් ඇමරිකානු ජාතික බුද්ධි අධ්යක්ෂ තුල්සි ගැබාර්ඩ් ඇමරිකා එක්සත් ජනපදයට සැලකිය යුතු තර්ජනයක් එල්ල කරන රාජ්‍යයන් අතරට පාකිස්ථානය ද ඇතුළත් කර