
ෆෝන් එකෙන් කතා කර කර බයික් එක පදින්න ගිහින් පොලිසියෙන් නවත්තද්දීම එකපාරටම බිම වැටිලා | යාපනයේ 27 හැවිරිදි තරුණයා මියයයි
ජංගම දුරකථනයේ ඇමතුමක නිරත වෙමින් යතුරුපැදිය පදවාගෙන යෑම නිසා රථවාහන පොලිසිය විසින් නවත්වන ලෙස සංඥා කිරීමෙන් අනතුරුව, යතුරුපැදිය අයිනට කර









