4 days ago Tags #ceylonwire ප්‍රහාරයක් ගැන අමෙරිකාවෙන් රතු එළියක් | ඉරානයේ සිටින පුරවැසියන්ට ඉවත් වන ලෙස දැනුම් දෙයි හූති කැරලිකරුවන්ගෙන් සෞදි අරාබියට එල්ල වන ඩ්‍රෝන ප්‍රහාර හමුවේ කලාපයේ ආරක්ෂක තත්ත්වය වේගයෙන් අයහපත් විය හැකි බවට එක්සත් ජනපදය විසින්
4 days ago Tags #ceylonwire අනෝජන්ට පැනවූ මරණ දණ්ඩනයට එරෙහිව තැනින් තැන විරෝධතා | රජයට බාරදෙන්න පෙත්සමකුත් අත්සන් කරයි සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට මුහුණ දී සිටින අනෝජන් සිවරාසා නමැති ශ්‍රී ලංකික තරුණයා කඩිනමින් නිදහස් කරගැනීම සඳහා දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී
4 days ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත ආණ්ඩුවට බහුතරය තිබුණත් ජනතා බලයෙන් 22 වැනි සංශෝධනය පරාජය කරන්න සජිත් ලෑස්ති වෙයි 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැඩි මහජන බලමුලු ගැන්වීමක් සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
4 days ago Tags #ceylonwire ඩකා අගනුවර ආරක්ෂාව තර කෙරේ: ගතවූ පැය 24 තුළ 500 කට වැඩි පිරිසක් අත්අඩංගුවට බංග්ලාදේශයේ අගනුවර වන ඩකා හි හදිසියේ මතුවූ නීතිය හා සාමය පිළිබඳ තත්ත්වය හමුවේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අතර,
4 days ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ප්‍රබල පිතිකරුවන් හයදෙනෙක් අවශ්‍යයි | T20 පරාජයෙන් පසු සංගාගෙන් ප්‍රකාශයක් එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස පරාජයට පත්වීමෙන් අනතුරුව, ක්‍රිකට් කණ්ඩායමේ T20 පිතිකරණ පෙළෙහි ප්‍රධාන ප්රතිසංවිධානයක් සිදුකළ
4 days ago Tags #ceylonwire රනිල්ට-සජිත්ට-නාමල්ට එකට එකතු වෙන්න සිද්ධවෙලා අදට අවුරුදු දෙකයි 2024 ජනාධිපතිවරණයෙන් පසු වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් රජය බලයට පත්වී අදට (21) වසර දෙකක් සම්පූර්ණ වේ. ජාතික
4 days ago Tags #ceylonwire ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීභාවයට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්‍රහාර හිටපු ජනපතිගේ දැඩි දෝෂදර්ශනයට පාකිස්තාන හමුදාව විසින් ඇෆ්ගනිස්ථානයේ කුනාර් සහ පක්ටිකා ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාර, ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීභාවයට එල්ල වූ
4 days ago Tags #ceylonwire කැරිබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට සැකකෙරෙන යාත්‍රාවකට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරයකින් සිව්දෙනෙක් මරුට කැරිබියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බවට සැකකෙරෙන අධිවේගී බෝට්ටුවකට ඇමරිකානු හමුදාව සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයකින්
4 days ago Tags #ceylonwire වසර ගණනාවක් ප්‍රමාද වූ පාස්කු මහ නඩුවේ තීන්දුව හෙට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට වැඩි සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන්
4 days ago Tags #ceylonwire “යුරෝපා සංගමය ඇතුළු සියලු පාර්ශව සමඟ මිත්රශීලීව කටයුතු කිරීම රටට අත්‍යවශ්‍යයි” – රවි කියයි ශ්‍රී ලංකාව සිය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව, චීනය සහ අමෙරිකාව වැනි බලවතුන් සමග සමබර ලෙස කටයුතු කරනවා මෙන්ම යුරෝපා හවුල