2 months ago Tags #ceylonwire කොටගල ස්ටොනික්ලිප් වත්තේ මද්දකට හසුවූ කඳුකර කොටියා නුවරඑළිය වනජීවී නිලධාරීන් බේරාගනී දිඹුල පතන පොලිස් වසමට අයත් කොටගල ස්ටොනික්ලිප් වතුයායේ තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ දඩයම්කරුවකු විසින් අටවා තිබූ මද්දකට හසුව සිටි කඳුකර
2 months ago Tags #AI AI භාවිතයෙන් රසායනාගාර තුළ අලුත්ම අලුත් වෛරස් විශේෂ හදන්න පටන් අරන් ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරමින්, රසායනාගාර තත්ත්වයන් යටතේ සම්පූර්ණයෙන්ම සක්‍රිය විය හැකි සහ ස්වයංව ප්රතිපිටපත් සෑදීමේ
2 months ago Tags #ceylonwire හෙළ ඇපරල්ස් හෝල්ඩින්ග් සමාගම ඈවර කිරීමට වාණිජ මහාධිකරණයට අයදුම්පතක් දිගින් දිගටම පවතින ද්‍රවශීලතා අර්බුදය හේතුවෙන් සමාගමේ ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින්, අධිකරණ නියෝගයක් හරහා හෙළ ඇපරල්ස් හෝල්ඩින්ග්
2 months ago Tags #ceylonwire චීන මිසයිල පරීක්ෂණයෙන් ටුවාලු රාජ්‍යයට ආක්‍රමණයක බියක් චීනය විසින් මෑතකදී සිදු කරන ලද බැලැස්ටික් මිසයිල පරීක්ෂණය නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වූ ආක්‍රමණයකට සමාන බවත්, මිසයිලය පතිත වූ ස්ථානයට
2 months ago Tags #ceylonwire පාකිස්ථානයේ සිදුවන ළමා අපචාර ගැන අනාවරණයක් ළමා ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියාකරන ‘සාහිල්’ සංවිධානයේ නවතම දත්ත වාර්තාවන්ට අනුව, මේ වසරේ මුල් මාස 6 තුළ පමණක් පාකිස්ථානය පුරා ළමා
2 months ago Tags #ceylonwire පොලිස්පති සහ අගවිනිසුරු නිල නිවාස වීඩියෝ කළ පුද්ගලයෙක් කුරුඳුවත්ත පොලිසිය අල්ලයි පොලිස්පතිවරයා සහ අගවිනිසුරුවරයාගේ නිල නිවාස පිහිටි පරිශ්‍රයන් සහ ඒ අවට මාර්ග වීඩියෝ ගත කළ බවට චෝදනා මත 40 හැවිරිදි පුද්ගලයකු
2 months ago Tags #ceylonwire පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් මහජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා ශ්‍රී ලංකා පොලීසියේ නවීකරණ සහ සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර
2 months ago Tags #ceylonwire අකිල විරාජ්ට ආරක්ෂාව දෙන්නැයි එජාපය බන්ධනාගාරයෙන් ඉල්ලයි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අකිල විරාජ් කාරියවසම්ගේ ආරක්ෂාව තහවුරු කරන
2 months ago Tags #ceylonwire යෝජිත සත්ව සුභසාධන පනතින් ඇසළ පෙරහැරට බාධා සිදුවිය හැකි බවට මල්වතු මහනායක හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක් යෝජිත සත්ව සුභසාධන පනත් කෙටුම්පත හේතුවෙන් මහනුවර ඇසළ පෙරහැර ඇතුළු සංස්කෘතික පෙරහැර මංගල්‍යයන් සඳහා බාධා මතුවීමේ අවදානමක් පවතින බවත්, ප්‍රමාණවත්
2 months ago Tags #ceylonwire ඉරානය සමඟ පවතින යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි ට්‍රම්ප් පවසයි ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ