3 days ago Tags #ATM_කාඩ්පත් නඩු නවයක වරෙන්තුකාරයෙක් අයිස් එක්ක අහම්බෙන් අල්ලයි මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් 37 හැවිරිදි පුද්ගලයෙකු ATM කාඩ්පත් වංචා කිහිපයක් සම්බන්ධයෙන්ද අවශ්‍ය සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
3 days ago Tags #'එලිෆන්ට්_වෝක්' විශ්ව රූ රැජින තරඟයේ දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකාවේ මොරීන් හින්ගර්ට් අභාවප්‍රාප්ත වේ 1955 දී විශ්ව රූ රැජින තරඟයේ දෙවැනි ස්ථානය දිනාගත් සහ හොලිවුඩ් චිත්‍රපට කිහිපයකම රඟපෑ ශ්‍රී ලංකාවේ උපන් රූ රැජින මොරීන්
3 days ago Tags #ceylonwire ඒත්තුකාල මුහුදේ ගසාගෙන ගිය හතරක් පොලිසියෙන් බේරාගනී ඒත්තුකාල වෙරළ ආශ්රිත මුහුදේ දිය නෑමට ගිය සිව්දෙනකු දැඩි රළ පහරකට හසුවී ගසාගෙන යමින් සිටියදී බේරාගෙන ඇත. ඊයේ (06) සවස
3 days ago Tags #ceylonwire මාංචු පාවිච්චිය පොලිසියට විතරයි – වෙන අය ළඟ තිබිලා මාට්ටු උණොත් සොරිම තමයි නීත්‍යනුකූල මාංචු පාවිච්චිය හෝ ළඟ තබාගැනීම සිදු කළ හැක්කේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පවත්නා ආයතනවල නිලධාරීන්ගේ රාජකාරි කටයුතු සඳහා
3 days ago Tags #ceylonwire හෘදයාබාධයක් හැදිලා වැටෙන්න කළින් ඩ්‍රයිවර් මගීන්ව බේරාගෙන බස් එක පාර අයිනේ නවත්තලා ත්‍රිකුණාමලයේ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ රියැදුරුට රියැදුරු අසුන මතම හෘදයාබාධයක් වැළඳී තිබියදීත්, ප්රවේශමින් බස් රථය
3 days ago Tags #ceylonwire කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දොස්තර උපාධි හබය සුප්‍රීම් උසාවියේදී බේරුමක් වෙයි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීමට ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු
3 days ago Tags #ceylonwire දොස්තර මහේෂිගේ දියණියත් රිමාන්ඩ්(වීඩියෝ) වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ අධිකරණ නඩුවක් අවසන් වීමෙන් පසු, අල්ලස් කොමිසමේ සහකාර අධ්යක්ෂවරයාට සහ විමර්ශන නිලධාරියෙකුට මරණ තර්ජන එල්ල කිරීමේ
3 days ago Tags #ceylonwire මන්ත්‍රී ජගත් විතාන ‘පඩිපත’ ෆේස්බුක් එකේ දමයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන තම වැටුප් පත්‍රිකාව ෆේස්බුක් ගිණුමේ ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව එසේ
3 days ago Tags #ceylonwire ICC ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සන්ජෝග් ගුප්තා පත්කෙරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස සන්ජෝග් ගුප්තා පත්කර ඇති බව නිවේදනය කර ඇත. ඒ අනුව ඔහු
3 days ago Tags #ceylonwire ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදේ විපතට පත් ඉන්දීය ධීවරයන් පිරිසක් බේරාගනී කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ලද තොරතුරකට අනුව එහි සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාව ක්ෂණිකව ක්‍රියාත්මක කරන