2 weeks ago Tags #ceylonwire ස්ථාන 20කින් බේරේ වැවට මළපහ බේරේ පසුගිය වසර 40 ක පමණ කාලයක් තිස්සේ බේරේ වැවට ස්ථාන 20කට වැඩි ප්‍රමාණයකින් මළාපවහන මාර්ග එකතු වන බවට හඳුනාගෙන තිබෙන
2 weeks ago Tags #ceylonwire සැකකරුවෙක් පොලිස් භාරයේ සිටියදී මියයෑම සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කරයි පොලිස් අත්අඩංගුවේ පසුවූ සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරිය පැහැර හැරියේ යැයි කියන සිද්ධියක් මුල්කර ගනිමින් හෝමාගම පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ
2 weeks ago Tags #ceylonwire රු.කෝටි 45ක කොකේන් සහ එක්ස්ටසි පෙති තොගයක් එක්ක කටුනායකදී ඉන්දියානු ඉංජිනේරුවෙක් අල්ලයි(වීඩියෝ) රුපියල් මිලියන 454 කට ආසන්න වීථි වටිනාකමකින් යුත් කොකේන් සහ එක්ස්ටසි (Ecstasy) පෙති තොගයක් සමඟ ඉන්දියානු ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික
2 weeks ago Tags #BMW_මෝටර්_රථය “ප්‍රචාරය වන කතා බොරු-නීතිවිරෝධී ලෙස ආනයනය කළ බව කියන BMW මෝටර් රථය මගේ නෙවෙයි” – ජොනී නිවේදනයක් නිකුත් කරයි නීතිවිරෝධී ලෙඅ මෙරටට ආනයනය කරන ලද බව කියන BMW මෝටර් රථයක් සහ තමා සම්බන්ධයෙන් පළවන ජනමාධ්‍ය වාර්තා පිළිබඳව කරුණු පැහැදිලි
2 weeks ago Tags #ceylonwire පොලිස් භාරයේ සිටි තරුණයා මියයෑම | හෝමාගම පොලිසියේ ක්‍රයිම් OIC අත්අඩංගුවට පොලිස් භාරයේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියෙන් පසුව වැඩතහනමට ලක්ව සිටි හෝමාගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) අත්අඩංගුවට ගෙන තිබේ.
3 weeks ago Tags #ceylonwire හැරී කේන් සහ ඇලෙක්සියා පුටෙල්ස් බැලන්ඩ් ඕ කිරුළු පළඳිති මෙවර බැලන්ඩ් ඕ (Ballon d’Or) සම්මාන උළෙලේදී ලෝකයේ හොඳම පිරිමි පාපන්දු ක්‍රීඩකයා ලෙස එංගලන්තයේ හැරී කේන් ද, හොඳම කාන්තා ක්‍රීඩිකාව
3 weeks ago Tags #ceylonwire වස්කවි සිද්ධිය ගැන ‘කතාවක්’ කියූ නීතිඥ සුදත් වික්රමරත්නව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ප්‍රශ්න කරයි වස්කවි ලිවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් තරුණයකු දෙමටගොඩ පොලිස් ස්ථානයට කැඳවූ බවට පළ වූ සමාජ මාධ්‍ය වීඩියෝවක් පිළිබඳව නීතිඥ සුදත් වික්රමරත්නගෙන් මධ්‍යම
3 weeks ago Tags #ceylonwire පැතුම් නිස්සංක පාකිස්ථාන ටෙස්ට් තරගාවලියෙන් ඉවතට | ලහිරු උදාර නම්කරයි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක වම් පාදයේ කලවා පිටුපස මාංශ පේශියේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් පාකිස්තානය සමඟ පැවැත්වීමට
3 weeks ago Tags #ceylonwire “හෝමාගම මරණයෙන් මතක් කර දෙන්නේ පාලනයකින් තොරව පොලිසියට බලය ලබා දීමේ ප්‍රතිවිපාකයි” – ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හෝමාගම පොලිස් අත්අඩංගුවේදී 29 හැවිරිදි තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා ඇත.
3 weeks ago Tags #ceylonwire අධික වැසි නිසා ප්‍රධාන ජලාශ රැසක් වාන් දමයි: ගංගා ධාරා සහ පහත් බිම්වල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස අනතුරු ඇඟවීම් දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13කට වැඩි