
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වස්කවි ලිවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් තරුණයකු දෙමටගොඩ පොලිස් ස්ථානයට කැඳවූ බවට පළ වූ සමාජ මාධ්‍ය වීඩියෝවක් පිළිබඳව නීතිඥ සුදත් වික්රමරත්නගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ප්‍රශ්න කර තිබේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, අදාළ වීඩියෝව ප්‍රසිද්ධියට පත්කළ නීතිඥවරයා ඊයේ (26) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවයි.
2026 ඔක්තෝබර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී වස් කවි ලිවීමේ සැකයක් මත තරුණයකු දෙමටගොඩ පොලිස් ස්ථානයට කැඳවා ප්‍රශ්න කළ බවට අදාළ වීඩියෝවෙන් ප්‍රචාරය වන තොරතුර අසත්‍ය බව පොලිසිය පවසයි.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart