1 year ago Tags #ceylonwire නේපාලය කඳු 97ක් නොමිලේ තරණය කරන්න අවස්ථාව දෙයි නේපාලයේ වඩාත් දුරස්ථ ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය නංවාලීමේ උත්සාහයක් ලෙස ඉදිරි වසර දෙක සඳහා හිමාල කඳු වළල්ලේ කඳු 97ක් නොමිලේ තරණය
1 year ago Tags #ceylonwire හිටපු ජනපතිලාගේ වරප්‍රසාද කපන පනතට එරෙහිව උසාවි නොයන බව චන්ද්‍රිකා කියයි ජනාධිපති වරප්‍රසාද පනත අහෝසි කිරීම අභියෝගයට ලක් කරමින් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා තවත් හිටපු ජනාධිපතිවරුන් 4 දෙනෙකු සමඟ
1 year ago Tags #ceylonwire ආරුක්කු නවය පාලමට තාම ලයිට් දාලා නැහැ – හොර වීඩියෝවට රැවටෙන්න එපා ඇල්ල දෙමෝදර පිහිටි ආරුක්කු නවය පාලම විශේෂ ආලෝකකරණ පද්ධතියකින් ආලෝකවත් කර ඇති බව පෙන්වන ව්‍යාජ වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වන
1 year ago Tags #ceylonwire සුපිරි පාපන්දු තරුව රොනාල්ඩෝ යුග දිවියට සුපිරි පාපන්දු ක්ර්රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ දිගුකාලීන සහකාරිය ජෝර්ජිනා රොඩ්රිගස් විවාහ ගිවිසගෙන තිබේ. 31 හැවිරිදි රොඩ්රිගස් ඊයේ මෙම සතුටුදායක
1 year ago Tags #ceylonwire රාවණා හංගපු ගුවන් යානා හොයන්න ගුවන් සේවා අධිකාරිය සැරසෙයි රාවණා රජු විසින් ස්ථාන 25ක සඟවා තිබූ බව කියන ගුවන් යානා 19ක් සෙවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL)
1 year ago Tags #ceylonwire කැබිනට් අනුමැතියක් නැතුව යාළු සමාගම්වලට විකුණපු විල්පත්තු මායිමේ ඉල්මනයිට් නිධිය පොලිස් භාරයට විල්පත්තු ජාතික වනෝද්‍යාන සීමාවට යාබදව අරුවක්කාලු හි පිහිටි ඉල්මනයිට් සැකසුම් ස්ථානය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අවසන් වන තුරු එය පොලිස් භාරයේ
1 year ago Tags #ceylonwire නි.ආරක්ෂක ඇමැතිට එරෙහිව විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් කථානායකට බාරදෙයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂයේ පක්ෂ විසින් කථානායකවරයාට විශ්වාසභංග යෝජනාවක් භාරදී ඇත. ඊයේ යෝජනාව භාරදීමට
1 year ago Tags #ceylonwire 25 හැවිරිදි මවකට ලිංගික අතවර කළ 70හැවිරිදි වෛද්‍යවරයෙක්ට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අභ්‍යන්තර ගර්භාෂ උපකරණයක් (IUD) ඉවත් කිරීම සඳහා තම වෛද්‍ය මධ්‍යස්ථානයට තනිව පැමිණි 25 හැවිරිදි මවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර
1 year ago Tags #ceylonwire ඉල්ලා අස්වුණු මන්ත්‍රී ආයෙත් ඇවිත් – ආරවුල විසඳන්න හොරණ නගර සභාව දින 14කට කල්තියයි එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් හොරණ නගර සභාවේ සැසිවාරය දින 14කට කල් දමා ඇති බව වාර්තා
1 year ago Tags #ceylonwire මහින්දට දෙමළ ඩයස්පෝරාවෙන් තර්ජන – නන්දන වැළපෙයි යුද්ධයට හමුදා විසඳුමක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිරිගැන්වූ ජවිපෙය විසින් ඔහුගේ වරප්‍රසාද කප්පාදු කර දෙමළ ඩයස්පෝරාවේ තර්ජනවලට ඔහු