
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පක්ෂ මහලේකම් තලතා අතුකෝරලගේ අනුමැතියකින් තොරව එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට ජනමාධ්‍ය සාකච්ඡාවලට සහභාගී වීමට අවසර නොලැබෙන බව අද නිල වශයෙන් නිවේදනය කර ඇත.
ඕනෑම පක්ෂ සාමාජිකයකුට ජනමාධ්‍ය සාකච්ඡාවලට සහභාගී වීමට පක්ෂයේ අනුමැතිය අවශ්‍ය බව තලතා අතුකෝරල නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන අතර සහභාගී විය යුත්තේ කවුරුන්ද යන්න ඇය නම් කරනු ඇත.
“අනුමැතියකින් තොරව සාකච්ඡාවලට සහභාගී වන අයගේ ප්‍රකාශ සඳහා පක්ෂය වගකිව යුතු නොවේ” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart