
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින් ගොනුකරන ලද ප්රතිශෝධන පෙත්සම සලකා බැලීමට කොළඹ මහාධිකරණය අද (28) නොතීසි නිකුත් කළේය.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා රාජිත සේනාරත්නගේ නීතිඥ කණ්ඩායම ද ඉල්ලා සිටියද, මහාධිකරණය එවැනි නියෝගයක් නිකුත් නොකළ අතර, ඒ වෙනුවට වගඋත්තරකරු ලෙස නම් කර ඇති අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නොතීසි පමණක් නිකුත් කර ඇති බව ප්‍රකාශ කළේය.
රාජිත සේනාරත්න හෙට (29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස නිකුත් කළ නොතීසියට අනුව, සැකකරු අනිවාර්යයෙන්ම අධිකරණය හමුවේ පෙනීසිටින බව හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස පැවසීය.
පෙත්සම සැප්තැම්බර් 10 වන දින නැවත කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart