1 year ago Tags #ceylonwire සරුංගල් හදන්න බට කපන්න ගිය දරුවන්ට පතොරම් බෝතලයක් හම්බවෙලා සරුංගල් සෑදීම සඳහා උණබට කැපීමට ගිය අවුරුදු 8ක් සහ 13 වයසේ දරුවන් දෙදෙනකුට උණ පඳුරේ වීදුරු බෝතලයක් තුළ සගවා තිබී
1 year ago Tags #ceylonwire උතුර-නැගෙනහිර හර්තාලය අගෝස්තු 18ට කල්දමයි අගෝස්තු 15 වැනිදා උතුර-නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට සැලසුම් කර තිබූ හර්තාල ව්‍යාපාරය අගෝස්තු 18 සඳුදා දක්වා කල්දමා ඇතැයි ඉලංකෙයි තමිල් අරසු
1 year ago Tags #ceylonwire මැඩිල්ල වෙරළේ ඇවිදිමින් සිටි හය හැවිරිදි දැරියක් රැල්ලට ගසාගෙන යයි(වීඩියෝ) අද උදෑසන තංගල්ල මැඩිල්ල වෙරළ තීරයේ ඇවිද යමින් සිටියදී හය හැවිරිදි දැරියක් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති බව පොලිසිය
1 year ago Tags #ceylonwire බන්ධනාගාර රෝහලේ ලොක්කා අල්ලස් කොමිසමින් අල්ලයි බන්ධනාගාර රෝහලේ අධ්යක්ෂ හේමන්ත රණසිංහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. බන්ධනාගාර
1 year ago Tags #ceylonwire නව පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසූරිය පත්කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය නව පොලිස්පති ලෙස පත්කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික
1 year ago Tags #ceylonwire චාමර සම්පත්ලා ලියුම් ගහපු වළානෙන් වටළපු විල්පත්තු මායිමේ ඉල්මනයිට් නිධිය බලන්න හඳුන් යයි විල්පත්තු අභයභූමිය අසල ඉල්මනයිට් කැණීම් ස්ථානයක මෙහෙයුම් සිදුකිරීමට හේතුවූයේ ඛනිජ වැලි පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිකම බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන
1 year ago Tags #ceylonwire සජිත් අලියෙක් ළඟ ඉඳන් පණිවිඩයක් කියයි(වීඩියෝ) ක්‍රමානුකූලව සිදුකෙරෙමින් ඇති අලි ඇතුන් විනාශය හේතුවෙන් මෙරට අලි ගහණය බරපතළ අභියෝගවලට මුහුණ පා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire විපක්ෂය එක්සත් කරන සන්ධානයක් හදන්න හෙට විශේෂ රැස්වීමක් – නායකයා GLලු විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් හෙට (14) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. දේශපාලන ආරංචි මාර්ග වලට අනුව, මෙම
1 year ago Tags #ceylonwire “මාදුරුඔය හෙලිකොප්ටරේ කඩාවැටුණේ මගේ වරදකින් නෙමෙයි”- නියමුවා උසාවියේ සාක්කි දෙයි ෆ්ලයිට් ලුතිනන් පෝලන් ජයවර්ධන විසින් පදවන ලද බෙල් 212 හෙලිකොප්ටරය, මාදුරුඔය හමුදා විශේෂ බලකා කඳවුරෙන් පිටත්ව සිදුකළ ගුවන් ගමනක් අතරතුර,
1 year ago Tags #ceylonwire පොලිස්පතිට කෙළින්ම මැසේජ් කරන්න අලුත් WhatsApp අංකයක් – හැබැයි කෝල් කරන්න බැරිලු අපරාධ සහ වෙනත් විවිධ මහජන ගැටළු සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සෘජුවම සම්බන්ධ කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය නව WhatsApp ක්ෂණික