Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට ග්ලෝබල් ෆිනෑන්ස් හි 2025 මහ බැංකු වාර්තාවල ඉහළම “A” ශ්‍රේණියක් පිරිනමා ඇති අතර, එය ඔහුට මෙම පිළිගැනීම අඛණ්ඩව ලැබුණු තුන්වන වසර සනිටුහන් කරයි.
උද්ධමනය මැඩපැවැත්වීම, මුදල් ස්ථාවරත්වය පවත්වාගැනීම, පොළී අනුපාත කළමනාකරණය කිරීම සහ ස්වාධීනත්වය සහතික කරමින් ආර්ථික වර්ධනයක් අනුගමනය කිරීම සඳහා ඔහුගේ දායකත්වය ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව මෙහිදී සළකා බලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart