
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සිටි ගැබ්බර තිත් මුවදෙනක දඩයම් කළ සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මීගස්දෙණිය ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ කුකුල්කටුව බීට්ටු කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් ගැබ්බර තිත් මුවදෙනක මරා මස්කිරීමට සූදානම් කරමින් සිටි අයුරු එහිදී වනජීවී නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්ව තිබේ.
එක් පුද්ගලයෙකු වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පළාගොස් ඇති අතර ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.
සැකකරුවන් සතුව තිබී බෝර 12 ගිනි අවියක්, පතොරම්, යතුරුපැදි දෙකක් සහ විදුලි පන්දමක් ද වනජීවී නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.
සැකකරුවන් සහ නඩු භාණ්ඩ නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart