
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුනඛයකුට පොල්ලකින් පහර දී ඇළකට විසි කළ බවට චෝදනා එල්ල වූ තරුණයකුට එරෙහිව නානුඔය පොලිසියට පැමිණිල්ලක් ගොනුකර ඇත.
පොලිසියට අනුව, නානුඔය එඩින්බරෝ වතුයායේ දී මෙම සිදුවීම සිදු වූ අතර, එහිදී කාන්තාවක් චෝදනා කළේ තම සුරතල් බල්ලා තරුණයාට අයත් බළලෙකු සපා කෑ පසු මෙලෙස පහරදුන් බවයි.
පළිගැනීමක් ලෙස, සැකකරු බල්ලාට පහර දී ඇළට විසිකළ බව කියනු ලැබේ.
කෙසේවෙතත්, බල්ලා තුවාල ලබා සිටියද ආරක්ෂිතව පිහිනා පළායෑමට සමත්ව තිබේ.
පහරදීමේදී බල්ලාට තුවාල සිදුවී ඇති බව පැමිණිලිකාරිය පොලිසියට පවසා ඇත.
මේ අතර, තම බළලා බල්ලා විසින් සපා කෑ බව පවසමින් තරුණයාද පැමිණිල්ලක් ද ගොනුකර තිබේ.
නානුඔය පොලිස් ස්ථානාධිපතිවරයා පවසන්නේ, පරීක්ෂණයක් සඳහා දෙපාර්ශ්වයම කැඳවා ඇති බවත්, තුවාල ලැබූ බල්ලාට ප්රතිකාර ලබා දීමට තරුණයා එකඟ වූ බවත්ය.
පසුව දෙපාර්ශ්වයම සමථයකට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart