3 years ago Tags #ceylonwire මහරුෆ් ඉවත්වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටුවෙන් ෆර්විස් මහරුෆ් ඉවත්ව තිබේ. සිය කාර්ය බහුලත්වය මත කමිටුව වෙනුවෙන් නිසි කාර්යභාරයක් ඉටුකිරීමට හැකි නොවන
3 years ago Tags #ceylonwire සුළි සුළඟකින් දාගොන්නේ ගෙවල් 50ක් කුඩු (වීඩියෝ) ගම්පහ දිස්ත්‍රික්කයේ දාගොන්න උතුර, දාගොන්න නැගෙනහිර හා පලුගහවෙල කටුවැල්ලේගම ග්‍රාමසේවා වසම්වලට ඇතිවූ ඇතිවූ අධික සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 50 කට
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ධීවරයන්ට අරාබි මුහුදට ඇතුළුවෙන්න ඉන්දියානු මුහුදු සීමාව හරහා මාර්ගයක් සොයයි බහුදින ධීවර කටයුතු සඳහා ශ්‍රී ලාංකික ධීවරයින්ට අරාබි මුහුදට ඇතුළුවීම සඳහා ඉන්දීය සාගර කලාපය හරහා ‘ආරක්ෂිත කලාපයක්'(an innocent passage) නිර්මාණය
3 years ago Tags #ceylonwire පෙම්වතිය පෙම්වතාගේ ගෙළ සිරකර මරාදමලා පෙම්වතාගේ ගෙළ සිරකර මරා දැමූ කාන්තාවක් රුවන්වැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොස්ගම, අලුත්අම්බලම ප්‍රදේශයේ පදිංචි
3 years ago Tags #ceylonwire භාණ්ඩාගාර බිල්පත් පොළියේ දැවැන්ත පහළ යෑමක් – මුදල් මණ්ඩලයත් රැස්වෙයි අද (05) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ඵලදා අනුපාතිකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 91 බිල්පත්වල
3 years ago Tags # Cricket වනිදු ICC ‘ජූනියේ ක්‍රීඩකයාට’ නිර්දේශ වේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ජූනි මස ක්‍රිකට් ක්‍රීඩකයා සදහා, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ඉරියව් ක්‍රිඩක වනිදු හසරංග නිර්දේශ වි තිබේ. සිම්බාබ්වේහි පැවැත්වෙන
3 years ago Tags #ceylonwire චිකන් ගණන් මාළු අහුවෙන්නැති නිසා – අමරවීර හේතු කියයි පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න පහත වැටීම නිසා කුකුළු මස් මිල ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර
3 years ago Tags #ceylonwire ‘එල් නිනෝ’ මග – ලෝකය සුදානම් විය යුතුයි – ප්‍රබල අනතුරු ඇඟවීමක් එල් නිනෝ (El Niño) උණුසුම් ක්‍රියාවලිය හේතුවෙන් ඉදිරි මාසවලදී කාලගුණය පිළිබඳව සහ වාර්තාගත උෂ්ණත්වය ඉහළ යෑම පිළිබඳව රටවල් සූදානම් වියයුතු
3 years ago Tags #ceylonwire එහෙන් ගහලා, මෙහෙන් පිහියෙන් අනින්න හදලා, ආගරපතනේදී පොලිස් පොත ගිනි තියලා – පොලිසියට වැඩ ගොඩයි පැමිණිල්ලක් විසඳීමට පොලිස් ස්ථානයට පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය පොලිස් සැරයන්වරයෙක්ට පුද්ගලයෙක් විසින් පහර දී ඇති අතර, පසුව ශ්‍රීපුර පොලිසිය විසින්
3 years ago Tags #ceylonwire අනතුරු නිසා හැම විනාඩි 90කටම දෙන්නෙක් මැරෙනවා මෙරට සිදුවන මාරක අනතුරු හේතුවෙන් සෑම විනාඩි 90කට වතාවක් පුද්ගලයන් දෙදෙනෙක් මිය යන අතර, ඒ හේතුවෙන් වසරකට පුද්ගලයන් 12,000ක් පමණ