
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවගේ දෛනික භාවිතය සඳහා මුහුදු ජලය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සූදානම් වේ.
මෙම ව්‍යාපෘතියෙන් පවුල් 60,000කට අයත් ලක්ෂ 03කට පමණ ප්රතිලාභ හිමිවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ව්‍යාපෘතියේ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ලබන වසරේ මුලදී එය අවසන් කිරීමට නියමිත බව මණ්ඩලය සඳහන් කරයි.
ව්‍යාපෘතිය සඳහා නළ මාර්ග සම්බන්ධ ටෙන්ඩර් කැඳවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇත.
එය අනුමත වූ වහාම ටෙන්ඩර් කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart