
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජංගම දුරකථන සහ අන්තර්ජාලයට දැඩි ලෙස ඇබ්බැහිවීම හේතුවෙන් ළමුන්ගේ මතක ශක්තිය හීනවීමේ අවදානමක් පවතින බව කරාපිටිය ශික්ෂණ රෝහලේ උපදේශක මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පවසයි.
ළමුන් වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහිවීම බරපතළ තත්ත්වයක් මෙන්ම මානසික රෝගයක් බවද ඔහු පෙන්වාදෙයි.
මෙම ඇබ්බැහිවීම් නිසා දරුවන් අධ්‍යාපනයෙන් ඈත්වන අතර ඔවුන් තම දෙමාපියන් සතුරන් ලෙස දකින බව මනෝ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසයි.
මෙම ඇබ්බැහිවීම් හේතුවෙන් දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වන බැවින් ජංගම දුරකථන සහ අන්තර්ජාලය භාවිත කිරීමේදී දරුවන් පිළිබඳව ඉතා කල්පනාකාරී විය යුතු බවද හෙතෙම අවධාරණය කරයි.
(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart