
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තවත් මාස තුනක කාලයක් සඳහා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව දේශීය වෙළෙඳ පොළේ පවතින හිඟය මඟහරවා ගැනීම සඳහා දිනකට බිත්තර මිලියනයක් ආනයනය කිරීම අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වෙළෙඳ සංස්ථාව නිවේදනය කරයි.
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර මේ වනවිට ලංකා සතොස සහ සුපිරි වෙළඳසැල් හරහා අලෙවි කෙරේ.
බිත්තර ආනයනයත් සමඟ දේශීය වෙළෙඳපොළේ මිල ගණන් විශාල ලෙස පහත වැටී තිබේ.
මෙම වසර මුලදී බිත්තර හිඟය සහ මිල ගණන් සැළකිව යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart