
රජිනිකාන්ත්ගේ නවතම චිත්රපටය ‘කූලී’ තිරගත වෙන්නත් කළින් වාර්තා තියයි(වීඩියෝ)
ලෝකේෂ් කනගරාජ්ගේ අධ්යක්ෂණයෙන් ඉන්දීය සුපිරි නළු රජිනිකාන්ත් රඟපාන “Coolie” චිත්රපටය හෙට ලොව පුරා ප්රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය. දමිළ ක්රියාදාම චිත්රපටයේ ඇමෙරිකානු මංගල දර්ශනයේ ටිකට් අලෙවිය