
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 වසරේ විශිෂ්ටතම ඉංග්‍රීසි නිර්මාණාත්මක සාහිත්‍ය කෘතිය වෙනුවෙන් පිරිනැමෙන කීර්තිමත් 33 වැනි ග්‍රේෂන් සම්මානය විසාකේස චන්ද්‍රසේකරම් විසින් රචිත ‘The Son and the Lover’ (ද සන් ඇන්ඩ් ද ලවර්) නමැති නවකතාවට හිමිව තිබේ.
මේ වෙනුවෙන් පැවැත්වුණු උත්කර්ෂවත් සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (06) රාත්‍රියේ කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී පැවැත්විණි.
චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, මානව හිමිකම් නීතිඥයකු, සිවිල් ක්‍රියාකාරිකයකු, ලේඛකයකු, නාට්‍ය රචකයකු මෙන්ම ගීත රචකයකු සහ කථිකාචාර්යවරයකු ද වන විසාකේස චන්ද්‍රසේකරම්, ග්‍රේෂන් සම්මාන ඉතිහාසය තුළ මෙම සම්මානය දෙවැනි වරටත් දිනාගත් එකම පුද්ගලයා ලෙස වාර්තා පොත් අතරට එක්වේ.
මීට පෙර 1999 වසරේදී ඔහු විසින් රචිත ‘Forbidden Area’ නමැති නාට්‍ය කෘතිය වෙනුවෙන් ද හවුල් ජයග්‍රහණයක් ලෙස ග්‍රේෂන් සම්මානය හිමිකර ගැනීමට ඔහු සමත් විය.
ලෝකපූජිත ලේඛක මයිකල් ඔන්ඩච්චි විසින් 1992 වසරේදී ග්‍රේෂන් සම්මානය ස්ථාපිත කරන ලදී.
ඒ, ඔහු විසින් රචිත ‘The English Patient’ නමැති සුප්‍රකට නවකතාව වෙනුවෙන් හිමිවූ බුකර් සම්මාන මුදල් පරිත්‍යාගය උපයෝගී කරගනිමිනි.
මෙම සම්මානය නම් කර ඇත්තේ ඔහුගේ මෑණියන් වන ඩොරිස් ග්‍රේෂන් සිහිපත් කරමිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart