
ටොයෝටා අලුතින්ම බස්සපු බේබි Land Cruiser FJ වන්ඩිය ආසියාව හොල්ලයි | ශ්රී ලංකාවට එන මිල තවමත් රහසක්
චීන වාහන නිෂ්පාදකයින්ගෙන් එල්ල වන දැඩි තරගකාරීත්වය හමුවේ, ටොයෝටා සමාගමේ සුප්රකට SUV රථ පෙළගැස්මේ කුඩාම මාදිලිය වන නව Land Cruiser FJ රථය ජපානය තුළ අපේක්ෂිත














