3 years ago Tags #ceylonwire ඔහු අපේ දැන උගත් මිතුරා විය…! – ජැකාගේ ජීවිතයේ අහුමුලු ගැන කුලේගේ සටහන ජැක්සන් ඇන්තනිට ආදරය කළ ඔහුගේ හැකියාවන් අගය කළ හැම කෙනකුම ඔහු ගැන තබන සටහන්වලින් Facebook අවකාශය පිරී ඉතිරී ගිහින්. Facebook
3 years ago Tags #ceylonwire ඊශ්‍රායලයේ අතුරුදන්වූ ශ්‍රී ලාංකික කාන්තාව මිය ගොස් ඇතැයි සැකකෙරේ ඊශ්‍රායල – පලස්තීන ගැටුම අතරතුර ඊයේ (09) අතුරුදන් වූ බව කියන ශ්‍රී ලංකික කාන්තාව මියගොස් ඇතැයි සැකකරන බව ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire වාරිමාර්ගේ වාහන 880ක් අතුරුදන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයේ පැවැති විවිධ වාහන 880ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වර්තාවක සඳහන් කර ඇත. වාරිමාර්ග
3 years ago Tags #ceylonwire විදෙස් වෛද්‍ය උපාධි ලංකාවේ පිළිගැනීමට කැබිනට් අනුමැතිය අන්තර්ජාතිකව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු ප්රමිතීන් හා නිර්ණායක ඇතුළත් ජාතික ප්‍රතිපත්තියක්
3 years ago Tags #ceylonwire දිලිත් – ධම්මික දෙදෙනාම ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරි ජනාධිපතිවරණය මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් දෙදෙනකු අතර ද සටනක් වන ලකුණු පහළ වී තිබේ. ඒ ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනකු වන
3 years ago Tags #ceylonwire විජේපාලයි සූරසේනයි නොදන්නා ජාතික රූපවාහිනියේ තොත්ත බබාලා …. ‘පළිඟු මැණිකේ’ යනු ජාතික රූපවාහිනිය විසින් විකාශය කළ මෙරට ටෙලි නාට්‍යය වංශකතාව වෙනස්කළ නිර්මාණයකි. විශේෂත්වය වන්නේ ‘පළිඟු මැණිකේ’ ජාතික රූපවාහිනියේ
3 years ago Tags #ceylonwire අබුඩාබි T10 ලීගයට ලංකාවෙන් 14ක් එළඹෙන අබුඩාබි T10 ලීගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 14 දෙනකු තෝරාගෙන තිබේ. අබුඩාබි T10 ලීගයේ 07වැනි අදියර නොවැම්බර් මාසයේදී
3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක චීන නැවට ලංකාවට එන්න අවසර දුන් බව විදේශ ඇමැති කියයි චීනයේ ආන්දෝලනාත්මක ‘ෂී යැන් 6’ (Shi Yan 6) නෞකාවට මෙරටට පැමිණීම සඳහා අවසර ලබා දී ඇති බව විදේශ කටයුතු ඇමැති
3 years ago Tags #ceylonwire ආණ්ඩුවේ ඡන්ද කල්දැමීමේ උත්සාහය පරාජය කරනවා – සජිත් අවධාරණය කරයි මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් ආණ්ඩුව විසින් සකස් කරන බවත්, එය ජනතාව රැවටීමේ උත්සාහයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා
3 years ago Tags #ceylonwire පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් රු.50කින් අඩුකරන්න පුළුවන්ලු පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල රුපියල් 50කින් පහත හෙළීමට හැකි බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කරයි.