3 years ago Tags #ceylonwire අවුරුදු 32කට කළින් කරපු මිනීමැරුමකට තුන්දෙනෙක්ට මරණ දඬුවම නියමවෙයි වසර 32කට පෙර සිදුකෙරුණු පුද්ගල ඝාතනයකට චෝදනා එල්ලවූ තිදෙනකුට කළුතර මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ. මෙම නඩු විභාගයේ තීන්දුව
3 years ago Tags #ceylonwire චීනය සහ ශ්‍රී ලංකාව මූලික ණය ගනුදෙනුවකට එකඟවේ ශ්‍රී ලංකාවේ විශාලතම ණය හිමියා වන චීනය සිය ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග මූලික එකඟතාවකට පැමිණ ඇති බව බ්ලුම්බර්ග් පුවත්
3 years ago Tags #ceylonwire පලස්තීනය ආක්‍රමණය කරන්න ඊශ්‍රායලය ලක්ෂ 03ක හමුදාවක් සූදානම් කරයි යුද්ධයෙන් පලස්තීනුවන් 700කට අධික පිරිසක් මියගොස් ඇති අතර, සෙනසුරාදා දින හමාස් ප්‍රහාරවලින් විදේශිකයන් 50ක් ඇතුළුව ඊශ්‍රායල ජාතිකයන්ගේ මරණ සංඛ්‍යාව 900
3 years ago Tags #ceylonwire හරීන්ගේ සහ මනුෂගේ මන්ත්‍රීධූර වලට මොනවා වෙයිද? සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හරීන් ප්‍රනාන්දු
3 years ago Tags #ceylonwire ලෝක කුසලාන තරගයක ශ්‍රී ලාංකිකයෙක් රැස්කළ වේගවත්ම ශතකය කුසල් මෙන්ඩිස්ගෙන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලාංකික පිතිකරුවෙක් රැස්කළ වේගවත්ම ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් අද සමත්විය. ඒ පාකිස්ථානයට
3 years ago Tags #ceylonwire මියා කලීෆා ඊශ්‍රායල-පලස්තීන යුද්ධය මැදට පනී(වීඩියෝ) වැඩිහිටියන්ට පමණක් වෙන්වූ චිත්‍රපටවල රඟපෑමෙන් ප්‍රසිද්ධියට පත් මියා කලීෆා ඊශ්‍රායල-පලස්තීන යුද්ධය ගැන තබන ලද ට්විටර් සටහන් හේතුවෙන් නැවත වරක් ආන්දෝලනයට
3 years ago Tags #ceylonwire ශ්‍රීලන්කන් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න අන්තර්ජාතික උපදේශකයෙක් පත්කරයි ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට මගපෙන්වීම සඳහා අන්තර්ජාතික උපදේශකයකු පත්කර ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල්
3 years ago Tags #ceylonwire තවත් IMF නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) තවත් නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස
3 years ago Tags #ceylonwire රේඩියෝ එකේ අපරාධ වැඩසටහන් අහලා චණ්ඩියෙක් වෙලා කප්පම් ගන්න ගිය අයෙක් කොටු ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව ඇති විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයන්ගේ නම සදහන් කරමින්, දුරකථන ඇමතුම් මගින් කටුනායක ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයන්ට
3 years ago Tags #ceylonwire 2028 ඔලිම්පික්වල ක්‍රිකට් ගහන ලකුණු අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි 2028 වසරේදී පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල වෙනුවෙන් පසුගියදා ක්‍රීඩා ප්‍රධානීන් මුම්බායිහිදී රැස්වූ අවස්ථාවේදී, ක්‍රිකට් ක්‍රීඩාව