
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වසර 32කට පෙර සිදුකෙරුණු පුද්ගල ඝාතනයකට චෝදනා එල්ලවූ තිදෙනකුට කළුතර මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.
මෙම නඩු විභාගයේ තීන්දුව ලබාදෙමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්රදීප් අබේරත්න, එම සිදුවීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයකුට වසර 10 ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර තිබේ.
1992 වර්ෂයේදී, මීගමවත්ත ජනපදය ප්රදේශයේ පදිංචිව පුද්ගලයකු නවුන්තුදුව ප්රදේශයේදී පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබිණි.
ඒ අනුව අදාළ නඩුවේ 03, 04 සහ 05වැනි විත්තිකරුවන්ට මෙලෙස අධිකරණය මරණ දඬුවම නියම කර ඇත.
එම ඝාතන සිද්ධියේ පළමු විත්තිකරුට බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර ඇති අතර, 02 වැනි සැකකරු මේ වනවිට මියගොස් ඇති බව අනාවරණය වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart