2 years ago Tags #ceylonwire 81 හැවිරිදි උර්සුලා 122 වැනි වරටත් ලංකාවට එයි සංචාරය සඳහා වඩාත් හිතකර රටක් බවට පත් කරමින් ජර්මන් ජාතික සමාජ සේවිකාවක වන 81 හැවිරිදි උර්සුලා බේයර් (Ursula Beier) 122
2 years ago Tags #ceylonwire අද තරගයෙන් දසුන්, අවිශ්ක ඉවතට ! අද (11) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්වේ සමග තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගයට පෙර
2 years ago Tags #ceylonwire ‘බෝධිසත්වයා’ ඊජිප්තුවේ බල්ලො බලාගත්ත කෙනෙක්ලු බුදු දහම විකෘති කරමින් විවිධ දේශනා පවත්වන අවලෝකිතේශ්වර ලෙස පෙනීසිටින තැනැත්තා බුදුන් වහන්සේ වෙනුවෙන් ආත්මය පූජා කිරීමට යැයි පවසමින් ශරීරයට
2 years ago Tags #ceylonwire ස්ත්‍රී දූෂණයකට වරදකරුවූ හිටපු ක්‍රිකට් නායකයාට වසර 08ක සිර දඬුවමක් නේපාලයේ හිටපු ක්‍රිකට් නායක සන්දීප් ලමිචනේට ස්ත්‍රී දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් නේපාල අධිකරණයක් වසර අටක සිර දඬුවමක් නියම කළේය. 23 හැවිරිදි
2 years ago Tags #ceylonwire මහින්ද ඇතුළු පොහොට්ටුවට පාටියක් දුන්න කතා බොරු, ඒක නිරීක්ෂණ චාරිකාවක් විතරයි – වරාය අධිකාරිය කියයි(වීඩියෝ) මන්ත්‍රීවරුන් පිරිසක් නෞකාවක අති උත්කර්ෂවත් සාදයක් සංවිධානය කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය එය කොළඹ වරායේ
2 years ago Tags #ceylonwire දිව්‍යලෝකෙට කෙටි පාරෙන් යන්න උපදෙස් ගත්තු තවත් 30ක් පොලිසියෙන් හොයාගනී දිව්‍යලෝකයට යෑම පිණිස සියදිවි නසාගැනීමේ මතවාදයක් ප්‍රචාරය කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ දේශනවලට සම්බන්ධ වූ 30 දෙනකු සම්බන්ධයෙන් මේ වන
2 years ago Tags #ceylonwire කුප්‍රකට මිග් යානා ගනුදෙනුවේ මුල් ගිවිසුම නැතිවෙලා ඩොලර් මිලියන 15ක් සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකක් අතර අත්සන් කළ මිග් යානා ගනුදෙනුවට අදාළ මුල් ගිවිසුම අස්ථානගත වී ඇතැයි ජනාධිපති නීතිඥ
2 years ago Tags #ceylonwire මධ්‍යම අධිවේගයෙන් හානියට පත්වූවන්ගේ ගැටලුවට විසඳුම් දෙනතුරු කොන්ත්‍රාත් සමාගමේ අවසන් ගෙවීම නතර කරයි මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වූ කොටස ඉදි කරද්දී හානියට පත්වූවන්ගේ ගැටලුවට විසඳුම් ලබාදෙනතුරු කොන්ත්‍රාත් සමාගමේ අවසන් ගෙවීම
2 years ago Tags #ceylonwire ඔස්ටින් ‘මම ඔස්ටින්’ රනිල්ට දෙයි හිටපු ජනාධිපති ලේකම්වරයකු වූ ඔස්ටින් ප්‍රනාන්දු විසින් රචිත ‘මම ඔස්ටින්’ කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පිළිගැන්වීම ඊයේ (09) ජනාධිපති කාර්යාලයේදී
2 years ago Tags #ceylonwire EPF-ETF නැති පොදු ආරක්ෂණ ක්‍රමයක් මාස 03කින් හදනවා – මනූෂ මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්,