
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා විදුලිබල මණ්ඩලය විසින් LTL Holdings (Pvt.) Ltd හි සිය කොටස් හිමිකාරීත්වයෙන් 28% ක ප්‍රමාණයක් West Coast Power (Pvt.) Ltd වෙත පැවරීමට කටයුතු කර ඇත.
රු. බිලියන 26ක වටිනාකමකින් යුතු මෙම කොටස් හුවමාරුව සිදුකර ඇත්තේ, ලංකා විදුලිබල මණ්ඩලය විසින් West Coast Power (Pvt.) Ltd වෙතින් සිදුකළ බලශක්ති මිල දී ගැනීම් සඳහා කළ යුතු හිඟ ගෙවීම් හි කොටසක් පියවීමක් ලෙසිනි.
මෙම කොටස් හුවමාරුවෙන් අනතුරුව LTL Holdings (Pvt.) Ltd හි ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් අයිතිය 35% ක් දක්වා පහත වැටී ඇත.
2024 පෙබරවාරි 07 දින මෙම කොටස් හුවමාරුව සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart