
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නුවරඑළියේ ගම්මාන හතරක් මුල්කර ගනිමින් ස්ට්‍රෝබෙරි වගාව සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ආදර්ශ ගම්මානය පිහිටුවීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීරගේ උපදෙස් පරිදි මෙම ආදර්ශ වගා ගම්මානය ආරම්භ කර ඇත.
එක් එක් පළතුරු සහ එළවළු වර්ග අපනයනය කළ හැකි පරිදි වගා කිරීමට මෙම ආදර්ශ ගම්මානය නියමු වැඩසටහනක් ලෙස ස්ථාපිත කර තිබේ.
ඒ අනුව ගොවීන් 50 දෙනකු මාර්ගයෙන් දැල් නිවාස 42ක මෙම ස්ට්‍රෝබෙරි වගාව ආරම්භ කර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 20 කි.
මෙම ස්ට්‍රෝබෙරි වගාවෙන් ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ස්ට්‍රෝබෙරි පැල ගොවීන් අතර බෙදා හැරීමට නියමිතය.
ආරක්ෂිත නිවාසවල පැළ සිටුවීම මේ වන විට අවසන් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රජය විසින් මේ වසර සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 320ක් වෙන්කර තිබේ.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart