2 years ago Tags #ceylonwire ICC ලොක්කා රටේ ලොක්කා හමුවෙයි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ(ICC) ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවක් සිදුව තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ(10) පස්වරුවේ
2 years ago Tags #ceylonwire ෂෙවොන් ඩැනියෙල්ට එක්දින වරම් සිම්බාබ්වේ කණ්ඩායම සමග තුන්වැනි සහ අවසන් එක්දින තරගය මේ වන විට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. කාසියේ වාසිය ජයග්‍රහණය කළ
2 years ago Tags #ceylonwire සේවකයෝ නැති නිසා හමුදාව ඉස්පිරිතාලවල වැඩ(වීඩියෝ) අද දිනයේ සෞඛ්‍ය සේවකයන් වැඩවර්ජනයේ නිරත වන රජයේ රෝහල්වලට සහාය ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව පියවර ගෙන තිබේ. සෞඛ්‍ය කළමනාකරණ
2 years ago Tags #ceylonwire සුරාබදු කොමසාරිස් සමන් හදිස්සියේ ගෙදර යවා ගුණසිරි ආයෙත් ගෙනාවේ අලෝෂියස්ගේ අරක්කු සල්ලිවලින්ද? සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් අධ්යක්ෂ ලෙස කටයුතු කළ එන්.ජී. ගුණසිරි අද (11) වැඩ බාරගත්තේය.
2 years ago Tags #ceylonwire මහින්දලාගේ වරාය පාටිය නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි(වීඩියෝ) පාසල් දරුවන්ට වාර ප්‍රවේශපත්‍ර ලබාදී පසුව ඒවා අහෝසි කරන සමයක, රජයේ මුදල් වැය කර වරායට, රටට අයත් යාත්‍රා භාවිත කර,
2 years ago Tags #ceylonwire වරාය පාටියේ වීඩියෝ එළියට ගියාට චෝකාට තදවෙලා – වීඩියෝ කරපු කෙනාගේ සේවය අත්හිටුවන්න සූදානම්(වීඩියෝ) “කුහකයන් කන්නෙ බොන්නෙ නැති උණාට අපි කනවා බොනවා” යැයි වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර ආවේගශීලි ප්‍රකාශයක්
2 years ago Tags #ceylonwire රටටම හොරෙන් මත්තලට රට කුරුල්ලෝ 330ක් ගෙනාවේ කවුද? විදේශීය පක්ෂීන් 330ක් නීතිවිරෝධී ලෙස ආනයනය කිරීම සම්බන්ධයෙන් පාරිසරික යුක්ති කේන්ද්‍රය (The Centre for Environmental Justice) අවධානය යොමුකර තිබේ. එම
2 years ago Tags #ceylonwire රජයේ සේවකයන්ගේ වැටුපට රු.5000 එකතුකරන චක්‍රලේඛය නිකුත් කරයි රාජ්‍ය සේවයේ වැන්දඹු / වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදලට ජීවන වියදම් දීමනාව සහ අයකර ගැනීමේ දායක මුදල් සංශෝධනය කිරීම පිළිබඳ
2 years ago Tags #ceylonwire ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක පිළිකා කාරක අංශු 240,000ක්(වීඩියෝ) නළ ජලයට වඩා බෝතල් කළ වතුර සෞඛ්‍යයට අහිතකර යැයිද, ලීටරයේ ප්ලාස්ටික් වතුර බෝතලයක නැනෝ ප්ලාස්ටික් පිළිකා කාරක අංශු 240,000ක් අඩංගු
2 years ago Tags #ceylonwire බොරු තොරතුරු දුන්නැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය උසාවි කැඳවයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැරහැරියේ යැයි චෝදනා පත්‍ර නිකුත් කළ නිලධාරීන් සම්බන්ධයෙන් වන තොරතුරු තමන් සතුව නැතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය