2 years ago Tags #ceylonwire හරීන් ජේ ෂාගෙන් ඉන්දියාවේ IPL ලංකාවට ඉල්ලයි ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව සළකා බලන ලෙස, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (Board of
2 years ago Tags #ceylonwire වාස්ගෙන් පසු වනිදුගේ ඓතිහාසික පන්දු යැවීම එක්දින අන්තර්ජාතික පිටියේ හොඳම පන්දු යැවීම් අතරට එක්වීමට ඊයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව වනිදු හසරංග සමත්විය. එය ලොව හොඳම පස්වැනි එක්දින
2 years ago Tags #ceylonwire හූතින්ට ගහන්න තීරණය කළේ ඇයි? – ජනපති මැද පෙරදිග රටවල් 10කට පැහැදිලි කරයි රතු මුහුදේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරවලින් වෙළෙඳ නෞකා ආරක්ෂා කිරීමේ සිය ප්රමුඛ අරමුණ බව සඳහන් කරමින්, එක්සත් ජනපදය සමග එක්ව මෙහෙයුම්වලට
2 years ago Tags #ceylonwire නයන පාර්ලිමේන්තු යයි(වීඩියෝ) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය වෙනුවෙන් නයන වාසලතිලක අද කතානායකවරයා ඉදිරියේ
2 years ago Tags #ceylonwire දෙනෝදාහක් මැද ගල්කිස්ස පොලිසියේදී රැඳවියෙක් පටියකින් එල්ලී මැරුණේ කොහොමද?(වීඩියෝ) ගල්කිස්ස පොලිස් ස්ථානයේදී පසුගියදා රැඳවියකු මියගොස් ඇති අතර, මියගිය තැනැත්තාගේ මරණය සැකසහිත බව ඔහුගේ සහෝදරිය චෝදනා කරයි. මරණ පරීක්ෂණයේ සඳහන්ව
2 years ago Tags #ceylonwire නව දේශප්‍රේමී අධ්‍යාපන නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබදව චීනයෙන් උපදෙස් චීනය නව දේශප්‍රේමී අධ්‍යාපන නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබදව මාර්ගෝපදේශ මගින් ආගම් වලට උපදෙස් ලබා දී ඇති බව එරට
2 years ago Tags #ceylonwire මහ වැස්සෙන් කටුමැටි ගෙයක් කඩාවැටී තරුණ මවක් මියයයි කටුමැටි බිත්ති සහිත නිවසක් කඩාවැටීමෙන් එහි සිටි තරුණ කාන්තාවක් මරණයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇත. තුවාල ලැබූ දෙදෙනා පොළොන්නරුව
2 years ago Tags #ceylonwire තක්සේරු නිලධාරිනිය ඔප්පුවක් රෙජිස්ටර් කරන්න පොලිසියෙන් රු.35,000ක් ජරාව අරන් ඉඩම් ඔප්පුවක් ලියාපදිංචි කිරීමේදී රජයට ගෙවිය යුතු හිඟ මුද්දර ගාස්තු අඩුකිරීම සඳහා පොලිස් නිලධාරියකුගෙන් රුපියල් 35,000ක අල්ලසක් ගත් බව පිළිගත්
2 years ago Tags #ceylonwire වනිදුගේ වික්‍රමයෙන් ශ්‍රී ලංකාවට තරගාවලි ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තරග තුනකින් යුත් එක්දින තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය. ඒ,
2 years ago Tags #ceylonwire හොරාකන එක නවත්තන්න ලංගම බස්වල ටිකට් කඩන්න ළඟදීම QR කේතයක් දිනකට මිලියන 10 ක පාඩුවක් ලබමින් සිටින ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා සඳහා ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හෝ QR කේතයක් සහිත