2 years ago Tags #ceylonwire චාල්ස්ගේ නංගී මූහමාලේ යයි එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන නිල සංචාරයේ කොටසක් ලෙස,
2 years ago Tags #ceylonwire අඩි ගහලා යාපනේදී පොලිසියට භූමිතෙල් බෝම්බ ගහලා පොලිස් නිලධාරියකුට යාපනයේ මණ්ඩතීව් ප්‍රදේශයේදී භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට පළාගිය පුද්ගලයන් දෙදෙනකුව ඌර්කාවතුරේ පොලිසිය පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්
2 years ago Tags #ceylonwire ඊයේ තිබුණු උසස් පෙළ කෘෂි විද්‍යාව පේපරේ ලීක්වෙලා – ප්‍රශ්න පත්‍රය අවලංගු කරයි උසස් පෙළ විභාගයේ ඊයේ (01/10) පැවැති කෘෂි විද්‍යාව 02 වන ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණයවීම නිසා, එම
2 years ago Tags #ceylonwire මැදිරිගිරියේ 25 හැවිරිදි දෙදරු මවක් සෞදියේදී අබිරහස් ලෙස මියගිහින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි පී.දිල්මි මදුභාෂිනි නම් 25 හැවිරිදි දෙදරු මව පසුගිය වසරේ ජුනි මස 09 වැනිදා
2 years ago Tags #ceylonwire ආණ්ඩු පක්ෂයයි විපක්ෂයයි නන්දලාල්ට වටකරලා දෙන්න වගේ හදන්නේ ශ්‍රී ලංකා මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සමඟ ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු ගැටුමක් ඇති කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව
2 years ago Tags #ceylonwire කහතුඩුව ඝාතනයේ සැකකරුගේ බිරිඳ දරුවන් සිව්දෙනාගේ භාරකාරත්වය ඉල්ලයි කහතුඩුව අධිවේගී පිවිසුම ඉදිරිපිට දී ගුවන් සේවා නිලධාරිනිගේ ඝාතකයාගේ බිරිඳ පොලිසිය වෙත පැමිණ දරුවන් සිව්දෙනාගේ නීත්‍යානුකූල භාරකාරත්වය ඇයට ලබාදෙන ලෙස
2 years ago Tags #Aviation_Industry_Corporation_of_China චීනයේ ආයුධ අපනයනය පහත වැටේ චීනයේ විදේශ ප්‍රතිපත්තියේ අංගයක් වන ආයුධ හුවමාරු කිරීම විදේශ ප්‍රතිපත්ති ඉලක්කවලට සහාය වීම සඳහා වෙනත් ආකාරයේ මිලිටරි, ආර්ථික ආධාර සහ
2 years ago Tags #ceylonwire අඩි ගහලා සම්මාදමේ ගිය චීවරධාරියා පොලිසියේ ඇල්පිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අලුත්වැඩියා කිරීමට යැයි පවසමින් ව්‍යාජ ලියවිල්ලක් පෙන්වා වෙළෙඳපොළක සිටි පිරිසකගෙන් වංචනිකව ආධාර මුදල් එකතු කිරීමේ නිරතව සිටි
2 years ago Tags #ceylonwire මීගමුව නිව්යෝර්ක් යයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් වන මීගමුව, නිව්යෝර්ක් ටයිම්ස් (The New York Times) විසින් 2024 දී ලොව “යා යුතු ස්ථාන
2 years ago Tags #ceylonwire සමාජ මාධ්‍යවලට වැට බඳින ඔන්ලයින් කෙටුම්පත ගැන පාර්ලිමේන්තු විවාදය ජනවාරි 23 සහ 24 දා ආන්දෝලනාත්මක මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ජනවාරි 23 සහ 24 දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ