2 years ago Tags #ceylonwire අවුරුදු 05ට අඩු දරුවන් ඉන්න අම්මලාට රට රස්සාවලට යන්න තහනම් ! අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් රැකියා සඳහා විදේශගතවීම වළක්වාලමින් නව නීති ගෙන ඒමට පියවර ගන්නා බව කාන්තා හා ළමා
2 years ago Tags #ceylonwire TIN ගන්න ජනතාව පෝලිමේ – දවසකට 25,000ක් ලියාපදිංචි වෙනවලු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගැනීම සඳහා දිනකට පුද්ගලයන් 25,000ක් පමණ ලියාපදිංචිවන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම්
2 years ago Tags #ceylonwire ස්මිත් ටෙනිස් ගහයි, ජොකොවිච් ක්‍රිකට් ගහයි – වීඩියෝ වයිරල් වෙයි(වීඩියෝ) ඕස්ට්‍රේලියානු පිතිකරු ස්ටීවන් ස්මිත් 2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගයකට පෙර ජනප්‍රිය තරුවක් වන නොවැක් ජොකොවිච් සමඟ ටෙනිස් ක්‍රීඩා කරන අයුරු
2 years ago Tags #ceylonwire ගෙවන පඩියට මහේල මොනවද කරන්නේ? – අර්ජුන ප්‍රශ්න කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශක පුහුණුකරුවකු ලෙස මහේල ජයවර්ධනගේ භූමිකාව පිළිබඳව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ප්‍රශ්න කරයි. ජනමාධ්‍ය වෙත
2 years ago Tags #ceylonwire රනිල් අනිවාර්යයෙන් ජනාධිපතිවරණයට ඉල්ලනවා, අනුරටයි සජිත්ටයි ඡන්ද බෙදෙනකොට රනිල් නිකම්ම උඩට එනවා – හරීන්(වීඩියෝ) ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියත වශයෙන්ම ඉදිරිපත් වන බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු පවසයි.
2 years ago Tags #ceylonwire 2024 ලොව බලවත්ම පාස්පෝර්ට් එක රටවල් 05කට බෙදෙයි – ලංකාව 94වැනි ස්ථානයේ අපේක්ෂා නොකළ රටවල් හයක් පළමු ස්ථාන වෙත පැමිණීම සටහන් කරමින් 2024 සඳහා ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්‍ර නව ශ්‍රේණිගත කිරීම
2 years ago Tags #ceylonwire ජුලී හදිසියේ රනිල් හමුවෙයි ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් ඊයේ (10) හදිසියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී ඇත. ආර්ථික ප්‍රතිසංස්කරණ, වර්ධනය සහ ප්රජාතන්ත්රවාදී ඔරොත්තු
2 years ago Tags #ceylonwire රජයේ සේවකයන් වැඩට එන-යන වෙලාව ගැන අලුතින් චක්‍රලේඛයක් රජයේ සේවකයන් කාර්යාලවල රැඳී සිටීමේ අනිවාර්ය වෙලාවන් සටහන් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. එම චක්‍රලේඛයට අනුව, රජයේ සේවකයන් උදෑසන 08.30
2 years ago Tags #ceylonwire යුක්තියේ දැලට පොලිස් පොඩ්ඩෙකුත් අහුවෙයි යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ(10) ත්‍රිකුණාමලය කොට්ඨාස අපරාධ දූෂණ මර්ධන ඒකකය මගින් සිදුකරන ලද වැටළීමකදී කෝපායි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ලෙස කෞෂල්‍ය නවරත්න යළි පත්වෙයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නීතීඥ කෞෂල්‍ය නවරත්න නැවත වරක් පත්කර තිබේ. ඔහු 2024 සිට 2025 දක්වා කාලය