
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බව කියන ඉන්දීය නෞකාවක ඉන්ධන කාන්දුවීමේ සිද්ධියකට අදාළව එහි කපිතාන්වරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේත්‍රාත්කේ වින්ද පෙරේරා අද (29) නියෝග කළේය.
එම නෞකාවෙන් ඉන්ධන කාන්දුවන බවට වරාය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන අවසන් වන තෙක් එම නෞකාවේ කපිතාන්වරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස වරාය පොලිසිය කරන ලද ඉල්ලීමක් සළකා බලමින් අධිකරණයෙන් එසේ නියම විය.
අදාළ විමර්ශන සිදුකිරීමෙන් අනතුරුව සිද්ධියට අදාළ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවද වරාය පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට දැන්වීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart