
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙම වසරේ නියමිත කාලයට ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් එය කල් දැමීමේ සූදානමක් නොමැති බවත් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, නියමිත වේලාවට මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය මෙම වසරේදී පැවැත්වීමට නියමිතය.
ජනමත විචාරණයක් මගින් ජනතා අනුමැතිය ඇතිව ජනාධිපතිවරණය කල් දමා පාර්ලිමේන්තුවද වසර දෙකකින් දීර්ඝ කිරීමේ යෝජනාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ඊයේ අදහස් දැක්වීමත් සමග ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මෙම අදහස් පළ කර ඇත.
ජනාධිපතිවරයාගේ ඉදිරි මැතිවරණ ජයග්රහණයන් වෙනුවෙන් නිර්මාණය කෙරෙන සන්ධානයේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන්නේ නිමල් ලාන්සා විසිනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart