2 months ago Tags #ceylonwire අල්ලස් කොමිසම විදුලිබල ඇමතිට එරෙහිව දූෂණ පිළිබඳ අධිචෝදනා ගොනුකරයි ලංකා පොහොර සමාගමේ සේවය කළ සමයට අදාළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් විදුලිබල අමාත්‍ය කුමාර
2 months ago Tags #ceylonwire කොළඹ තානාපති කාර්යාලයෙන් ඇමරිකානු පුරවැසියන්ට විශේෂ නිවේදනයක් මැදපෙරදිග ගුවන් අවකාශය වසා දැමීම හේතුවෙන් ගෝලීය වශයෙන් ගුවන් ගමන් සඳහා බාධා මතුව ඇති පසුබිමක ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති
2 months ago Tags #‘බටුවත්තේ_චාමර’ ‘බටුවත්තේ චාමර’ගේ බිරිඳගේ නිවසේදී වෙඩිතැබීමක්(වීඩියෝ) සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන ‘බටුවත්තේ චාමර’ ගේ බිරිඳගේ නිවසේදී අද (07) උදෑසන වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය. ජා-ඇල ශාන්ත ඈන්ස් පාරේ
2 months ago Tags #ceylonwire ශ්‍රී ලාංකික කතක් ඕස්ට්‍රේලියාවේ නිවසක මියගොස් සිටියදී හමුවෙලා – සහකරුත් මියගිහින් – ඝාතනයකින් පසු කළ සියදිවි නසාගැනීමක් බවට සැකයක් ශ්‍රී ලාංකික කාන්තාවක් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැට්රෝබ් නිම්නයේ ග්‍රාමීය නිවසක මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙය ඝාතනයකින් පසු කළ
2 months ago Tags #‘IRIS_Dena’ තුන්වැනි ඉරාන නැව ගැනත් ආරංචියක් | නම IRIS Lavan | නාවිකයෝ 183ක් ඉන්නවා ඉරාන යුද නෞකාවක් වන IRIS Dena වෙත ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වීමේ සිදුවීමට දින කිහිපයකට පෙර, තාක්ෂණික ගැටළු හේතුවෙන් සහාය ඉල්ලා
2 months ago Tags #ceylonwire හෙරොයින් ග්‍රෑම් 35ක් ළඟ තබාගත් පුද්ගලයෙක්ට හලාවතදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හෙරොයින් ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කිරීමෙන් පසු හලාවත මහාධිකරණය සිකුරාදා (6) පුද්ගලයකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
2 months ago Tags #‘IRIS_Dena’ ‘නැවත ඉරානයට යවන්න එපා’ | ඉරාන නාවිකයන් ගැන අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට විශේෂ දැනුම්දීමක් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි, ඉරාන යුද නෞකාවක් වන IRIS Dena ගිලී යෑමෙන් පසු බේරාගත් ඉරාන නාවිකයන් සිය
2 months ago Tags #ceylonwire ත්‍රස්ත ප්‍රහාර ගැන සැකයක් | ඩ්‍රෝන යානා ගැන පොලිසිය සෙවිල්ලෙන් ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී තොරතුරු රැස්කිරීමට සහ ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීමට ඩ්‍රෝන යානා භාවිත කිරීමේ හැකියාව වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර
2 months ago Tags #ceylonwire රටේ තත්වය ගැන කතාකරන්න මහින්දව පොහොට්ටු ඔෆිස් එකට ගෙන්නයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක කමිටුව සහ දේශපාලන මණ්ඩලය අද දින පක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ
2 months ago Tags #ceylonwire සිංහපුරේ පාළු ළිඳකට වැටුණු අලි අම්මයි අලි බබයි JCB එකෙන් බේරගනී වැලිකන්ද, සිංහපුර ප්‍රදේශයේ ගොවිපොළක අතහැර දැමූ ළිඳකට වැටුණු කෙණරක සහ අලි පැටවකු වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන ත්‍රිකෝණමඩුව වන රක්ෂිතයට මුදාහැර