
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නේපාලයේ සිදු වූ ව්‍යසනකාරී හදිසි ගංවතුර තත්ත්වයෙන් දින නමයකට පසු, ජල විදුලි උමං මාර්ගයක් තුළ ගැඹුරු මඩ තට්ටු යට සිරවී සිටි පුද්ගලයන් දෙදෙනෙකු ජීවත්ව බේරාගැනීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්ව තිබේ.
අගෝස්තු 26 වැනි දින චීන-නේපාල දේශසීමාවේ ඇති වූ හිම කදු සහ ග්ලැසියර කඩාවැටීමක් හේතුවෙන් මෙම ගංවතුර හටගත් අතර, ව්‍යසනයෙන් පුද්ගලයන් 1,200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් බොහෝ පිරිසක් අතුරුදහන්ව ඇත.
මෙම මෙහෙයුමේදී Upper Trishuli 3A ජල විදුලි ව්‍යාපෘතියේ ෆෝමන්වරයකු වන 30 හැවිරිදි සංජේ ෂා සහ යාන්ත්‍රික භාරකරුවකු වන කබීර් මහර්ජන් යන අය උමග තුළ මීටර් 170 ක ගැඹුරක සිටියදී සොයාගෙන තිබේ.
උමග තුළ තිබූ ස්ථාවර වායු කුහරයක් සහ සිරවූ ජලය උපකාරී කරගනිමින්, කිසිදු ආලෝකයක් නොමැතිව, දැඩි අරගලයකින් පසු ඔවුන් මෙලෙස ජීවත්ව සිටීමට සමත්ව ඇත.
පසුගිය සිකුරාදා උමග ඇතුළතින් හඬක් ඇසීමත් සමඟ මුදාගැනීමේ කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී මෙම සාර්ථක මෙහෙයුමිය සිදුකර ඇති අතර, බේරාගත් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යොමුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart