2 months ago Tags #ceylonwire සජිත් විජේට සුබ පතයි| උපදෙස් ටිකකුත් දෙයි තමිල්නාඩු ප්‍රාන්තය සඳහා ‘නව පරිච්ඡේදයක්’ ආරම්භ කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විජේට සුබ පතා තිබේ. සමාජ මාධ්‍ය පණිවිඩයක ප්‍රේමදාස
2 months ago Tags #2026_පාර්ලිමේන්තු_මැතිවරණය තමිල්නාඩු මහඇමැති වුණු විජේ ගත්ත පළවෙනි තීරණය මෙන්න| ගෙවල්වලට විදුලි එකක 200ක් නොමිලේ තමිල්නාඩු මහඇමැති ධුරයට පත් විජේ සිය පළමු ප්‍රධාන තීරණය ලෙස ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා නොමිලේ විදුලිය ඒකක 200ක් ප්‍රකාශයට පත් කර
2 months ago Tags #ceylonwire රවිගෙන් මුදල් ඇමැතිට ප්‍රශ්න වැලක් 2024 – 2025 මූල්‍ය වර්ෂයේ සහ 2026 මුල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී සිදුවූ බවට NDB බැංකුවේ රුපියල් මිලියන 13,200ක මූල්‍ය වංචාව
2 months ago Tags #ceylonwire “NDB බැංකුවේ වංචාව වගේ තවත් බැංකු දෙකක සැකකටයුතු ගනුදෙනු සිද්දවෙලා-මහබැංකුව නිදි” | රවිගෙන් දෝස්මුරයක් පාර්ලිමේන්තුවට සහ එය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය වන්නේ මහ බැංකුව ආරක්ෂා කිරීම නොව රටේ ජනතාව සහ බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම
2 months ago Tags #ceylonwire ඉන්දියාව තවත් අග්නි මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි ඉන්දියාව ඔඩීෂා වෙරළට ඔබ්බෙන් පිහිටි ආචාර්ය ඒ.පී.ජේ. අබ්දුල් කලාම් දූපතේ සිට බහු ඉලක්ක වෙත ස්වාධීනව ගමන් කළ හැකි (MIRV) පද්ධතියකින්
2 months ago Tags #ceylonwire “මහ බැංකු වාර්තාව විවාදයට ගන්නේ කවදාද?” | රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි මහ බැංකු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීම සහ එම වාර්තාව කඩිනමින් විවාදයට ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
2 months ago Tags #ceylonwire NDB බැංකුවේ වංචාවෙන් පේන්නේ මහ බැංකුවේ නොහැකියාව – රවී පාර්ලිමේන්තුවේ දී කියයි 2024 – 2025 මූල්‍ය වර්ෂයේ සහ 2026 මුල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී සිදුවූ බවට NDB බැංකුව පිළිගත් රුපියල් මිලියන 13,200ක මූල්‍ය
2 months ago Tags #ceylonwire මෝදි හමුදාවේ වීරත්වය අගයයි පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් දියත් කරන ලද මිලිටරි මෙහෙයුමේ සංවත්සරය නිමිත්තෙන්, ඉන්දීය සන්නද්ධ හමුදාවල ධෛර්යය සහ වීරත්වයට උපහාරයක් ලෙස
2 months ago Tags #ceylonwire “අලාභ ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සේවකයන්ට බෝනස් ගෙවන්නේ කොහොමද?” | රවී ප්‍රශ්න කරයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය අලාභ වාර්තා කිරීම සහ එහි සේවකයන්ට ප්‍රසාද දීමනා ගෙවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
2 months ago Tags #ceylonwire ඉතාලි බුද්ධි කමිටුවක් චීන ප්රාග්ධනය ගැන සොයයි ඉතාලි පාර්ලිමේන්තු බුද්ධි කමිටුව වන Copasir, ඉතාලි ආර්ථිකය තුළ පවතින චීන ප්රාග්ධනය පිළිබඳව අලුතින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන බවත්