
විශේෂ මහා සභා රැස්වීමේදී විනිසුරුවන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ශ්රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව යෝජනාවක් සම්මත කරගනී
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකත්වයේ විශේෂ මහා සභා රැස්වීමේදී, විනිසුරුවන්ගේ විශ්රාම යෑමේ වයස ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජිත









