
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොළොන්නරුව-හබරණ මාර්ගයේ 7 කණුව ප්රදේශයේදී අද උදෑසන කොළඹ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඇළකට පෙරළීමෙන් මගීන් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය සඳහන් කළේ මගීන් 40 දෙනකු පමණ සමග ධාවනය වූ බස් රථයේ රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් පාරෙන් ඉවතට පැන වියළි ඇළ මාර්ගයකට පෙරළී ඇති බවයි.
තුවාල ලැබූ මගීන් අතුරින් සිව්දෙනකු හබරණ රෝහලටත්, තවත් 16 දෙනකු පොළොන්නරුව රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය. කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවද වාර්තා වේ.
අනතුරට හේතුව සෙවීම සඳහා වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart