4 days ago Tags #ceylonwire “සීට් බෙල්ට් නීතිය සාර්ථකයි – ඊයේ අනතුරින් ඒ බව තහවුරු වුණා” – නි.පොලිස්පති කියයි කළුතර-ගැලනිගම සහ දොඩංගොඩ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ(21) උදෑසන සිදුවූ වාහන අනතුරේදී ආරක්ෂක පටි (සීට් බෙල්ට්) භාවිතය නිසා බරපතල තුවාල
4 days ago Tags #ceylonwire අධිවේගී මාර්ගවල මගීන්ට යන්න පුළුවන් වාහනයේ සීට් බෙල්ට් තියෙන ගාණට විතරයි | පොලිසිය අවසන් නිවේදනය නිකුත්කරයි අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගීන් සඳහා පනවා ඇති මාර්ග ආරක්ෂිත රීති උල්ලංඝනය කරමින් ආසන පටි නොමැතිව ගමන් කරන පුද්ගලයින්ට එරෙහිව
4 days ago Tags #ceylonwire අණ නොතකා පැදවූ සුපිරි කාර් එක වටකර වෙඩි තියලා, වීදුරු කුඩු කරලා තුනක් අල්ලපු පන්නල පොලිස් මෙහෙයුම (වීඩියෝ) ගිරිඋල්ල පොලිසියේ නිලධාරීන් විසින් නවත්වන ලෙස දැනුම්දුන්නද, අණ නොතකා පළාගිය සුපිරි මෝටර් රථයක් හඹාගොස්, පන්නල නගරයේදී වටකර අත්අඩංගුවට ගැනීමේ පුවතක්
4 days ago Tags #ceylonwire ධවල මන්දිරයට ඇතුළුවීම තහනම් කිරීමට එරෙහිව CNN, MS NOW සහ Politico ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව නඩු පවරයි ධවල මන්දිර පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීමට පියවර ගැනීමෙන් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු සංශෝධනය මගින් සහතික කර ඇති භාෂණයේ
4 days ago Tags #ceylonwire අනෝජන්ට රාජකීය සමාව ලබාදෙන ලෙස ජාතික ෂූරා කවුන්සිලය සෞදි රජුගෙන් ඉල්ලයි සවුදි අරාබියේදී සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන් නමැත්තාට රාජකීය සමාව ලබාදීම කෙරෙහි අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා
4 days ago Tags #ceylonwire පොස්පේට් මගඩියකට චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ලංකා පොස්පේට් සමාගම හරහා නිසි ක්‍රියාපටිපාටියෙන් බැහැරව තෝරාගත් සමාගම් තුනකට පමණක් පොස්පේට් අපනයනය කිරීමට පහසුකම් සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 8.1
4 days ago Tags #22_වැනි_සංශෝධන_පනත BREAKING NEWS – “22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ” – ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී තිබේ. එම
4 days ago Tags #'පුරවැසි_පවුර_එකමුතුව මහබැංකු බැඳුම්කර වංචාවට සහ කොටස් වෙළඳපොළ මගඩියකටත් නිමල් පෙරේරාගේ සම්බන්ධයක් ඇති බව හෙළිවේ(වීඩියෝ) එයාර්බස් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂට මුදල් ලබාදුන් බවට චෝදනා එල්ල වී සිටින නිමල් පෙරේරාට එරෙහිව, මහ බැංකු බැඳුම්කර වංචාව සහ
4 days ago Tags #ceylonwire ‘ලොකුපැටී’ගේ රු.ලක්ෂ 350කට අධික සුපිරි නිවස ක්‍රියාවිරහිත කරයි මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු මෙන්ම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන ලන්තුවාහන්දි සුජීව රුවන් කුමාර නොහොත් ‘ලොකුපැටී’ නමැත්තාට අයත්
4 days ago Tags #ceylonwire ඩෑන් ප්‍රියසාද්ගේ සහ සොහොයුරාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ගිනිඅවි සහ හෙරොයින් සමඟ කඩවතදී අත්අඩංගුවට ඝාතනයට ලක්වූ ක්‍රියාකාරී දෑන් ප්‍රියසාද්ගේ සහ ඔහුගේ සොහොයුරාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු ගිනිඅවි අටක්, ජීව පතොරම් සහ හෙරොයින් සමඟ කඩවත,