
ඇමැති ආනන්ද විජේපාලට ගෙදර යන්න වෙයිද? | මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුස්සකු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට









