5 days ago Tags #75_වැනි_සංවත්සරය විජය-මාලනී ‘බඹරු’ එක්ක ඕලන්දයට ගිහින් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය සැමරීම වෙනුවෙන් ප්‍රකට ශ්‍රී ලාංකේය සිනමාපටයක් වන ධර්මසේන පතිරාජයන්ගේ ‘බඹරු
5 days ago Tags #ceylonwire කාන්තාවක සමූහ දූෂණය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අත්අඩංගුවට පාකිස්ථානයේ පෙෂාවර් සිට ස්වාට් ප්‍රදේශය වෙත පැමිණි කාන්තාවක සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකපිට දැනට සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරුන්
5 days ago Tags #ceylonwire පීසා එකට අන්නාසි දාන්න බෑ කියපු චෙෆ්ව වහාම ගෙදර යවයි හැම් සහ අන්නාසි පිසා සෑදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඉතාලියානු සූපවේදියෙකු ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නගරයේ ආපන ශාලාවකින් ඉවත් කර තිබේ. තම සංස්කෘතියට
5 days ago Tags #ceylonwire ශ්‍රී ලංකාව එක්සත් රාජධානියේ ‘සුඛෝපභෝගී ආහාර ගමනාන්ත සම්මානය’ දිනාගනී එක්සත් රාජධානියේ පැවැති Travel & Taste සම්මාන උළෙල – 2026 දී ‘වසරේ සුඛෝපභෝගී ආහාර ගමනාන්තය’ (Luxury Food Destination of the
5 days ago Tags #ceylonwire මුදලාලි පල්ලි ගිහින් යාච්ඤා කර ආපසු එද්දී ලක්ෂ අටහමාරක මුදලක් අරන් ගෝලයා අතුරුදන් වෙලා ව්‍යාපාරිකයකු පල්ලියක යාච්ඤා කිරීමට ගිය අවස්ථාවක් ප්‍රයෝජනයට ගනිමින්, මෝටර් රථයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ අටහමාරක මුදලක් සමඟ එහි සහායකයා අතුරුදන්වී
5 days ago Tags #ceylonwire තෙල් සහනාධාරයට බිලියන ගණන් වෙන් කළත් ජනතාවට සහනයක් නෑ | ශානක්කියන්ගෙන් චෝදනාවක් ඉන්ධන සහනාධාර සඳහා භාණ්ඩාගාරය මගින් රුපියල් බිලියන ගණනින් මුදල් වෙන් කළද ඉන් මහජනතාවට ප්‍රමාණවත් සහනයක් ලැබෙන්නේද යන්න පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික්
5 days ago Tags #ceylonwire ගම්පහ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කෙරේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ගම්පහ නව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරනු ලැබ ඇත. අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්
5 days ago Tags #ceylonwire රෝහිත බෝගොල්ලාගමට ඇප – ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකිව යළි බන්ධනාගාරයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා තිබූ නඩුවකට අදාළව කොළඹ මහා අධිකරණය මගින් අද ඇප නියම කෙරුණු
5 days ago Tags #ceylonwire “ලයිට් බිල වැඩිකරන්න ඕනේ නෑ කියලා පැහැදිලිවම කියලා තියෙද්දී මහජන අදහස් විමසන්න මොනවට යනවද?” – බලශක්ති ඇමැති මහජන උපයෝගිතා කොමිසම අමතයි 2026 වසරේ සිව්වැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොවන බවට ජාතික පද්ධති මෙහෙයුම්කරු තීරණය කර තිබියදීත්, විදුලි ගාස්තු සම්බන්ධයෙන්
5 days ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ ‘ඕෆ්-රෝඩිං’ ක්‍රීඩාවේ පුරෝගාමියෙක් වූ මිචෙල් පෙරේරා ඩුබායිහිදී අභාවප්‍රාප්ත වේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕෆ්-රෝඩිං ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ චරිතයක් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මිචෙල් පෙරේරා (59) ඩුබායි හිදී මියගොස්