
ජනවාරි මාසයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් නැවතත් ඉහළට | “ගුරුවරයෙක්ගේ ආරම්භක වැටුප 65,000 දක්වාත්, වෛද්‍යවරයෙකුගේ වැටුප 94,000 දක්වාත් වැඩිවෙනවා” – ජනපති කියයි
2027 ජනවාරි මාසයේදී රාජ්‍ය අංශයේ වැටුප් නැවතත් ඉහළ නංවන බවත්, ඒ අනුව ගුරුවරයකුගේ ආරම්භක වැටුප රුපියල් 65,000 දක්වාත්, වෛද්‍යවරයකුගේ ආරම්භක









