
රුපියල් 120යේ වතුර බෝතලේ 200ට දීලා වැඩ වරද්දා ගනී | යාපනයේ ප්රසිද්ධ රෙස්ටෝරන්ට් එකකට ලක්ෂ 10කට කිට්ටු දඩයක්
නියමිත උපරිම සිල්ලර මිල ඉක්මවා ජල බෝතල් අලෙවි කළ යාපනයේ ප්රසිද්ධ ආපනශාලාවකට රුපියල් 950,000ක දඩයක් නියම කිරීමට යාපනය මහේස්ත්රාත් අධිකරණය









