
මර්වින් සිල්වා විවාහ යෝජනා කළ ‘පිල්ලේට’ හිමිවූ නොබෙල් අවධානය 2013 ශ්රී ලංකා සංචාරයේ අප්රසන්න මතකයන් නැවත අවදි කරයි
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමඟ පැවැති මතභේදාත්මක ගැටුම් පිළිබඳව ප්රසිද්ධියක් උසුලන එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවී පිල්ලේ මහත්මිය
