
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනෝජන් සිවරාසාගේ නඩුව ලොව පුරා දැඩි අවධානයට ලක්ව ඇති අතර, බොහෝදෙනෙක් ඔහු වෙනුවෙන් සමාව දෙන ලෙස ඉල්ලා සිටිති.
එමෙන්ම මෙම නඩුව බොහෝ පිරිසක් අතර මතභේදාත්මක තත්ත්වයන් ද නිර්මාණය කර ඇත. බ්‍රිතාන්‍යයේ බටහිර සෆෝල්ක් හි කොන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නික් ටිමොති, එක්සත් රාජධානියේ වෛද්‍ය කවුන්සිලයේ සභාපති මහාචාර්ය ඩේම් කැරී මැක්ඊවන් වෙත ලිපියක් යොමුකරමින්, අදාළ ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයාට මරණ දඬුවම ලබාදීමට සහාය පළකරමින් සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තැබූ NHS වෛද්‍යවරියක් පිළිබඳව පැමිණිලි කර තිබේ.
අදාළ මරණ දඬුවම අනුමත කිරීම සම්බන්ධයෙන් රහ්මේ අල්අද්වාන් නමැති වෛද්‍යවරිය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ටිමොති සිය ලිපියෙන් වෛද්‍ය කවුන්සිලයෙන් ඉල්ලා ඇත. “ඩොක්ටර් අල්අද්වාන්ගේ මෙම ක්‍රියාවෙන් මිනිස් ජීවිත කෙරෙහි කිසිදු ගෞරවයක් නොපෙන්වන අතර, එමගින් වෛද්‍ය වෘත්තිය කෙරෙහි පවතින මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුව තිබේ,” යැයි කොන්සර්වේටිව් මන්ත්‍රීවරයා එම ලිපියේ සටහන් කර ඇත.
චෝදනා ලැබ සිටින මෙම ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) නේවාසික වෛද්‍යවරිය, සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධී අදහස් පළකිරීම හේතුවෙන් පසුගිය නොවැම්බර් මාසයේදී වෛද්‍ය විනිශ්චය සභාවක් මගින් මාස 15ක කාලයකට වැඩ තහනමකට ලක්කර සිටි තැනැත්තියකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart