4 weeks ago Tags #ceylonwire බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය පහළට පවතින ආර්ථික අභියෝග හමුවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවන් ගෙන ඇති තීරණවලට අනුගත වෙමින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වත්මන් මුදල් වර්ෂය (2026-27)
4 weeks ago Tags #ceylonwire ලියෝ පාප්වහන්සේට පිළිකාවක් | පෙනහල්ලේ කොටසක් ඉවත්කරයි 14 වන ලියෝ පාප්වහන්සේ පෙනහැල්ලේ පිළිකා රෝගයෙන් පෙළෙන බව වතිකානය අනාවරණය කරයි. කෙසේවෙතත්, උන්වහන්සේගේ දකුණු පෙනහැල්ලේ පහළ කොටස ඉවත් කිරීම
4 weeks ago Tags #ceylonwire පෝර්ට් සිටියේ කප්පම් ගත්තු හොර චීනා චීනයේ අපරාධ රැසකට අවශ්‍ය ලෝක ගේම්කාරයෙක්ලු කොළඹ වරාය නගරයේ විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කරගනිමින් කප්පම් ගැනීමේ ජාවාරමක නිරත වූ බවට චෝදනා ලැබූ චීන ජාතිකයෙකු
4 weeks ago Tags #ceylonwire ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඉන්දියාවට ද්විපාර්ශ්වික උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඔක්තෝබර් මාසයේදී
4 weeks ago Tags #ceylonwire “බැසිල්ට එරෙහිව ඉන්ටර්පෝල් රතු නිවේදනයක් ලබාගන්න” – අධිකරණය නියෝග කරයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් අරමුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස
4 weeks ago Tags #ceylonwire බඳින තුවක්කු සහ පුපුරන ද්‍රව්‍ය එක්ක තුන්දෙනෙක් දැදුරු ඔයෙන් අල්ලයි වයඹ වනජීවී කලාපීය කාර්යාලයට අනුයුක්ත වනජීවී නිලධාරීන් පිරිසක් විසින් දැදුරු ඔය නිම්නයේ දකුණු ඉවුරේ පිහිටි පෞද්ගලික ඉඩමක සිදු කළ වැටලීමකදී,
4 weeks ago Tags #ceylonwire මිලියන 100ක ශ්‍රී ලන්කන් අල්ලස | නාමල්ට අධිචෝදනා ගොනුකරන බව CIDය අධිකරණයට දැනුම්දෙයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුවට
4 weeks ago Tags #ceylonwire බන්ධනාගාරගත වන භික්ෂූන් පිළිබඳ නීති රෙගුලාසි වෙනස්කිරීමේ කමිටු වාර්තාව අද ජනාධිපති ලේකම්ට බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බලපවත්වන රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය කිරීම සඳහා වන විශේෂ කමිටු වාර්තාව අද දින ජනාධිපති
4 weeks ago Tags #ceylonwire BREAKING NEWS – සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අනෝජන්ට පැනවූ මරණ දඬුවම අවලංගු කරයි සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලාංකික ජාතික අනෝජන් සිවරාසාට පනවා තිබූ මරණ දඬුවම ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා නියෝජ්‍ය
4 weeks ago Tags #ceylonwire නාමල් ‘භාවනා කරන’ රිමාන්ඩ් වාට්ටුවටම චාමරවත් යොමුකරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරගත කර